මධුෂගේ බිරිද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හමුවේ..
February 12, 2019 at 10:40 am | lanka C news
ඩුබායි අත්අඩංගුවේ පසුවන මාකදුරේ මධුෂ්ගේ බිරිද ඊයේ දිනයේ දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන මහතා මුණ ගැසී ඇත.
නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් කල දැනුම් දීමක් අනුව මාවරල පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මධුෂ්ගේ බිරිද කැදවාගෙන විත් තිබේ.
මධුෂ්ගේ ජීවිත කතාව දැන ගැනීමට බිරිද කැදවා ඒ සම්බන්ධයෙන් විමසූ බව නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් මේ ගැන කල විමසීමකදී කියා සිටියේය.
මෙහිදී මධුෂ් ගැනත් විවාහ ජීවිතය ගැනත් ආදී ලෙස බොහෝ තොරතුරු හෙලි වූ බවත් ඒ මහතා සදහන් කලේය.
Police should have all these details earlier why it is only now. who protects him all these years and not interested in arresting his mafia colleagues and medea should introduce him to public as a cancer to society but not as as a hero. It is their duty
Well said..
absolutely you correct!
May be just to reserve his share
දැන් හරිම පැහැදිලියිනෙ අපරාදකාරයො ඉන්න තැන් දැනගෙනත්
පොලිසිය අල්ලන්න බයෙන් ඉඳලා.
ජනාධිපතිට ප්‍රාණ බය එන්න ඕන නීති ක්‍රියාවට නගන්න
Beaware,is it ‘making contacts’ to plan his release & going scot free. Many dollars may be swapped underhand. All these police personnel should be very transparent.However the main drugpin is that Kanji Imran chap, is police trying to let him escape by focusing on Madush.Why police is not talking this Kanji.