මධුෂ්ගෙන් ප්‍රශ්න කිරීම් ඇරඹේ.. විශේෂ තොරතුරු රාශියක් හෙලිවෙයි..
February 7, 2019 at 2:10 pm | lanka C news
ඩුබායිහිදී අත්අඩංගුවනට ගන්නා ලද පාතාල නායක මාකඳුරේ මධුෂ් අතුළු පිරිසගෙන් මේ වන විට එරෙහි පොලීසිය දීර්ඝ වශයෙන් පශ්ණ කරමින් ඇතැයි එරට මාධ්‍ය වාර්තා සදහන් කරයි.
ඒ ඔස්සේ දැනටමත් විශේෂ තොරතුරු රාශියක් හෙලි කරගෙන ඇතැයිද සදහන්ය.
අදාල ප්‍රශ්න කිරීමේ කටයුතුවලට විශේෂ කාර්ය බළකා බුද්ධි නිලධාරීන් කිහිප දෙනෙකුද සම්බන්ධ වී සිටින බවද වාර්තා වෙයි.
Politicians and Police behind all these crimes, killings and other ills.
Hora karuppaiya hewath ravi karunanayaka….saha rishard badurdeen laa gana da eliweyi….!!!
Hora karuppaiya hewath ravi karunanayaka….saha rishard badurdeen laa gana da eliweyi….!!! havayi mun set ekamanlankawata genalla hire daalanpasse nidahas karannayi….mun dan dangalanne
Muge anage tiyana ata tika kudu karala dasa wada deela maranna ona ballek mu nisa ahinsaka taruna jiwita keeyak nathiwenna adda ahinsaka pawul ganak ewaraye demawpiyo hullana ewa sapawela muwa ahu une okage podiyakage indala maranna ona.okawa ellala ghanna ona oluwa kudupattam wela asdeka uluppala ganna ona okage.
ඔක්කොම රහස් ටික කියපන් මගෙ අප්පා
කියලා බේරී වරෙන් හනික මව් රටට අප්පා
කුඩු ඇමති දඟලයි එල්ලවන්න මගෙ අප්පා
පෙන්නපන් උඹෙ කෙරුම් දෙයියපා අප්පා
මේ රජයට දැන් ඉතින් අබසරණයි