මධුෂ්ගේ අනියම් බිරිදගේ මෝටර් රථයක් අත්අඩංගුවේ.. තවත් ඩුබායි ගෝලයන් දෙකක් පාදුක්කේදී අල්ලයි..
February 9, 2019 at 11:20 am | lanka C news
ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධූෂ් ගේ අනියම් බිරිඳකට අයත් යයි පැවසෙන මොටර් රථයක් පාදුක්ක ප්‍රදේශයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෝටර් රථය සමග ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු ද පොලිසිය අත්අඩංගුවට ගත් ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් දෙදෙනා මීට මාස දෙකකට පෙර ඩුබායි සිට මෙරටට පැමිණි අය බව ප්‍රශ්න කිරීම්වලදී හෙළි ව ඇතැයි පොලීසිය පවසයි.
කතා කලාට හමුනාට හැමෝම වැරදි නැහැ… මත්ද්‍රව්‍ය වලින් සහ අපරාද වලින් රට වනසන උන්ට මරනය දිය යුතුයි…