මධුෂ්ගේ ආධාරකරුවෝ ක‍්‍රියාත්මකයි.. පිටුවහලුන් වාර්තා කරන්න ගිය මාධ්‍යවේදීන්ට ගුවන්තොටේදීම පහර දෙති..

April 3, 2019 at 10:00 am | lanka C news
මධුෂ්ගේ ආධාරකරුවෝ ක‍්‍රියාත්මකයි.. පිටුවහලුන් වාර්තා කරන්න ගිය මාධ්‍යවේදීන්ට ගුවන්තොටේදීම පහර දෙති..

ඩුබායි අත්අඩංගුවේ සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලද පුද්ගලයෙකු ගේ හිතවතුන් පිරිසක් ගුවන්තොටුපොළේ දී මාධ්‍යවේදියකුට පහරදී තිබේ.

මෙම පහරදීමෙන් මාධ්‍යවේදියාගේ උපකරණ කිහිපයකට හානි සිදුකර ඇති සිදුව ඇති අතර ඔහු විසින් ගුවන්තොටුපල පොලිසියට පැමිණිලි කර ඇත.

මෙසේ පහර දීම කර ඇත්තේ පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද මොහොමඩ් සිද්දීක් මොහොමඩ් සියාම් නම් පුද්ගලයාගේ හිතවතුන් පිරිසකි.

මෙම පුද්ගලයා ඩුබායි වෙතින් පිටුවහල් කිරීමෙන් පසු ඊයේ අලුයම අත්අඩංගුවට ගැනීමෙන් පසු අද අලුයම දක්වා ගුවන්තොටුපල රහස් පොලිසිය විසින් ප්‍රශ්න කිරීමෙන් පසු මුදාහැර තිබේ.

එම අවස්ථාව ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදියාට මෙම ප්‍රහාරය එල්ල වී ඇත.

52 views

4 Comments to “මධුෂ්ගේ ආධාරකරුවෝ ක‍්‍රියාත්මකයි.. පිටුවහලුන් වාර්තා කරන්න ගිය මාධ්‍යවේදීන්ට ගුවන්තොටේදීම පහර දෙති..”

  1. sathya says:

    Good start!

  2. sunil attanayaka says:

    Oww ithin mini maru paathalayo enawaa allanawa atha arinawa….nidahas karanawa….Madush awath ochcharayi….!!!

  3. so sure, agamethi ho wenatha balagathu desapaluweku hemin seeruwma madusgen paga gahala ho nidahas karanawa,
    me nataka api rawatannayi
    denata inna 225 denama ratin piuwahalkaloth rata diunu weyi. aparada, kuda, doosana, aduwenawa sure

  4. Marusira says:

    යකෝ නිදහස්කරල කියන්නෙ පාතාලයො මුංපාතාලයො නෙවෙිනමි මොකටද මාදයවෙිදීන්ට පහරදෙන්නේ ! ෂුවර්එකටම රනිලා ගේ ගෝලයෝ වෙන්න ඇති අර ‍මොඩ ජනාදිපති හෙට ඔික පත්තරෙන් දැකලා කියාවි මංදැනංහිටියේ නැහැකියලා හිටං

Main News