මධුෂ්ගේ ගෝලයෝ සොයා STF රට පීරති..
February 10, 2019 at 1:20 pm | lanka C news
ඩුබායි අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මධුෂ්ගේ මෙරට මත්කුඩු ජාලයේ පුද්ගලයන් හා ඔහුගේ ගෝලයන් විශාල පිරිසක් මේ වන විට පොලිසිය විසින් හදුනාගෙන තිබේ.
ඒ අනුව ඔවුන් අල්ල ගැනීම සදහා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් විශේෂ මෙහෙයුම් රට පුරා ආරම්භ කර ඇත.
මේ සදහා පොලිසියේ සියලු අපරාධ මර්දන ඒකකයන්හි සහායන්ද ලබා දෙමින් තිබේ.
කුරුණෑගල කුඩු කාරයෝ මංකොල්ල කාරෝයෝ ටික අල්ලන්නේ කවද්ද ?
මත් කුඩු නිසාද ? ඔවුන් සිහලයන් නිසාද ? මත් ,මුස්ලිම් කුඩු වලට සම්බන්ද උතුරේ සුළු ජාතික දේශපාලකයින් මත් කුඩු සම්බන්ද මුස්ලිම් ජාතිකයින් දේශපාලකයින් අත්අඩංගුවට ගන්නේ කවදාද ?