මධුෂ්ගේ මාතර නිවස පොලිසියෙන් වටලයි..
February 8, 2019 at 3:50 pm | lanka C news
ඩුබායි අත්අඩංගුවට පත්ව සිටින පාතාල නායක මාකදුරේ මධුෂ්ගේ නිවස පරීක්ෂා කිරීම සදහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොමු කර ඇත.
කඹුරුපිටිය මාවරලේ පිහිටි මෙමනිවස පරීක්ෂාව සදහා කොළඹින් පොලිස් කණ්ඩායමක් එක්ව සිටින අතර මාවරල පොලීසියේ කණ්ඩායමක්ද යොදා ඇත.
මෙම නිවසේ පදිංචිව සිටින්නේ මධුෂ්ගේ බිරිද, ඇයගේ මව හා පියා පමණක් යයිද සදහන්ය.
Too late. Stupid police
matarata aadambarayak madush mangala saagala..
And Nisan Hora
Lakshman yapa upset wela ethi… Kalakanni deshapalakayo… New ratawal kanda ipaduna majarayo….
Kosgoda Nandunge ammata chande inland dunneth phottuwen….