මධුෂ්ගේ මාතර නිවස පොලිසියෙන් වටලයි..

February 8, 2019 at 3:50 pm | lanka C news
මධුෂ්ගේ මාතර නිවස පොලිසියෙන් වටලයි..

ඩුබායි අත්අඩංගුවට පත්ව සිටින පාතාල නායක මාකදුරේ මධුෂ්ගේ නිවස පරීක්‍ෂා කිරීම සදහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොමු කර ඇත.

කඹුරුපිටිය මාවරලේ පිහිටි මෙමනිවස පරීක්‍ෂාව සදහා කොළඹින් පොලිස් කණ්ඩායමක් එක්ව සිටින අතර මාවරල පොලීසියේ කණ්ඩායමක්ද යොදා ඇත.

මෙම නිවසේ පදිංචිව සිටින්නේ මධුෂ්ගේ බිරිද, ඇයගේ මව හා පියා පමණක් යයිද සදහන්ය.

101 views
Main News