මධුෂ්ගේ සල්ලිවලින් චිත‍්‍රපටත් නිෂ්පාදනය කරලා.. රූගතකිරීම් ඩුබායිවල.. සිනමා ශාලාත් මිලට අරන්..

February 14, 2019 at 2:10 pm | lanka C news
මධුෂ්ගේ සල්ලිවලින් චිත‍්‍රපටත් නිෂ්පාදනය කරලා.. රූගතකිරීම් ඩුබායිවල.. සිනමා ශාලාත් මිලට අරන්..

ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටින පාතාල නායක මාකදුරේ මධුෂ්ගෙන් කෝටි ගණන් මුදල් ලබාගෙන චිත්‍රපට නිපද වූ මෙරට චිත්‍රපට නිෂ්පාදකයින්ද සිටින්නේ යැයි ඇතැම් රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

එම ඇතැම් චිත්‍රපට රූගත කරන ලද්දේද ඩුබායි හිදී බව රාමනායක මහතා සඳහන් කරයි.

තවත් ඇතැමුන් මධුෂ්ගෙන් ගත් මුදල් වලින් සිනමා ශාලා පවා මිලට ගෙන ඇතැයි ද ඔහු කියා සිටී.

පසුගියදා මධුෂ් විසින් සංවිධානය කළ සාදයට ආරාධනා ලැබුණද කටුනායක ගුවන් තොටුපලේ දී ගුවන් යානය මග හැරීම නිසා ඊට සහභාගී වීමට නොහැකි වූ මෙරට කෝටිපති ව්‍යාපාරිකයෙක් හා ඔහුගේ බිරිඳ ගැන ද තමාට තොරතුරු ඇතැයිද ඔහු වැඩි දුරටත් පැවසීය.

39,621 Viewers

14 Comments to “මධුෂ්ගේ සල්ලිවලින් චිත‍්‍රපටත් නිෂ්පාදනය කරලා.. රූගතකිරීම් ඩුබායිවල.. සිනමා ශාලාත් මිලට අරන්..”

  1. Sanka says:

    Mee Madhush kiyana eka balapauwahama ape finance minister karanda onee ekekne .

    Mee thiyana naya kanda mu kudu export karala hari gewala daanda thibba.

    Kohomath den inna mudal amathita wediya Honda wenda thibba.

  2. sunil attanayaka says:

    Dan mokada me apathayaa meka passema yanne…..muoo lajja wenna onee mooth inna aanduwata uoowa allanna bari una ekata….muootath film ekak karanna salli deelaa thibunanam muoo katayi…pukai wahagena indyi yasata….Ane Boru kondaya….!!!

  3. sunil attanayaka says:

    Dan mokada me apathayaa meka passema yanne…..muoo lajja wenna onee mooth inna aanduwata uoowa allanna bari una ekata….muootath film ekak karanna salli deelaa thibunanam muoo katayi…pukai wahagena indyi yasata….Ane Boru kondaya….!!! me wage ata paas ewunuth parlimenthu giyaane….!!!

  4. buruputha says:

    API Ranjava aanduve shakshi karuvek karala naduvak file karamu. Ethalita mu danna deval okkoma kiyaine. Eya danna Cabinet amathivaru gana hatiyatama kiyaine. Samahara vita mu magahari ehema unoth muth Madush ge ekek kiyala oppu venava. Me yaka pissek vage pada maddya show daanava. Putthalam booruva.

  5. Saradiel says:

    “පන්දමා, කේලමා, පිං ඇමතියා” නැවත කරලියට

  6. manik says:

    මෙයා කට අැරියොත් කියන්නෙම බින්න … වසල ජාතියට අයත් මෘගයෙක්

  7. john the baptice says:

    අඩන එකයි කේලාම් කියන එකයි දෙකටම වැඩිය ප්‍රසිද්ධ ගෑණුනේ!! දැන් මු ඒක පරදලා

  8. Isle de sole says:

    මේ තාක් මේ තොරතුරු වසන් කිරීම වරදක්
    නීතිය හමුවට ගෙනෙව්.

  9. david milibanda says:

    Moo Madush ge film walin reject wela… Hithay amaruwata may kiyawanne,

  10. ananda says:

    jeewan kumarathunga ganada me kiyanne

  11. චන්ද්‍ර says:

    මේ ගොන්වහන්සේගේ මූනත්තහුඩුව ඉතාමත් අප්‍රසන්නයි! විශේශයෙන් රට මෙතරම් අර්භූදයකට මූනපාමින් සිටින ඛේදජනක අවස්ථාවක!

  12. හැකහැක says:

    රන් ගොන්ජා ඩියුටි ප්‍රී TV හොරා!

  13. siri says:

    mekanam mee harakek.

  14. මේ නලුබට්ටා සතේකට අරන් නැහැ නේ....වැරදියි ඒක... says:

    මේ නලුබට්ටා සතේකට අරන් නැහැ නේ….වැරදියි ඒක… මු තාම හොරු අල්ලනවා ෆෝන් එකෙන්….අම්මට හුඩු….මුට අඩු … දඩු.

Main News