මධුෂ්, අමල් ඇතුලු පිරිස ඩුබායි අධිකරණයට ඉදිරිපත් කෙරේ.. අධිකරණය දුන් තීන්දුව මෙන්න..

March 1, 2019 at 12:05 am | lanka C news
මධුෂ්, අමල් ඇතුලු පිරිස ඩුබායි අධිකරණයට ඉදිරිපත් කෙරේ.. අධිකරණය දුන් තීන්දුව මෙන්න..

පසුගිය 05 වැනිදා ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද පාතාල නායක මාකදුරේ මධුෂ් ඇතුළු පිරිස ඊයේ (28) දිනයේ ඩුබායි අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

එහිදී පොලිසියේ ඉල්ලීම මත අධිකරණය නියෝග කර ඇත්තේ සියළු දෙනා තවත් මසක කාලයක් රිමාන්ඩ් කරන ලෙසයි.

මාකදුරේ මධුෂ් සමග අත්අඩංගුවට ගත් පිරිස අතර ගායක අමල් පෙරේරා හා ඔහුගේ පුත් නදීමාල් පෙරේරා, රංගන ශිල්පී රයන් වැන්රෝවන්ද සිටී.

95 views
Main News