මධුෂ්-අමල් ඇතුළු 18ක් කොකේන් බීලා.. 08 දෙනෙක් ලග කොකෙන් තිබිලා.. ඩුබායිහි සිර දඬුවම්..
February 12, 2019 at 9:20 am | lanka C news
පසුගිය 05 වැනිදා ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිසගෙන් අමල් පෙරේරා ඇතුළු 18 දෙනක් කොකේන් භාවිත කර ඇති බව රුධිර පරීක්ෂණවලදී හෙලිව ඇත.
පිරිසෙන් 08 දෙනෙකු ළග කොකේන් ලග තබාගෙන හසුවී ඇත.
මත්ද්‍රව්‍ය භාවිත කලේ යයි අධිකරණයට ඉදිරිපත් කලහොත් වසර 03-10ක සිර දඬුවමක් නියම වනු ඇති අතර මත්ද්‍රව්‍ය ලග තිබීම චෝදනාවට ඊට වඩා වැඩි කාලයක් දඬුවම් හිමිවෙයි.
ජනතා විහිලු පෙරමුනේ අලුත් පරපුරේ කුඩ්ඩො ටික යයිද දන්නෑ ඩුබායි වල කුඩු අයිතිය තහවුරු කරන්න
උන්ට කලින් නිරෝෂාන් යයි.
Pohottuwo backed by so called war heros family have already done it as they did for Dematagoda & Negambo drug peddlers.
Robinhood ඇත්තටම තොට අන්දකයිප්පු කැවිලද
එහෙම නැත්නම් මෝලේ වර්ධනය වෙලා මදිද?
When you sleep with Dogs, You have to get up with ‘Mekkas’
දේවක ඔස්ට්‍රෙලියා. says:
February 12, 2019 at 2:00 pm
උන්ට කලින් නිරෝෂාන් යයි.
මාකඳුරේ මධූෂ් not dead yet for Niroshan to go.