මධුෂ්-අමල් ඇතුළු 18ක් කොකේන් බීලා.. 08 දෙනෙක් ලග කොකෙන් තිබිලා.. ඩුබායිහි සිර දඬුවම්..

February 12, 2019 at 9:20 am | lanka C news
මධුෂ්-අමල් ඇතුළු 18ක් කොකේන් බීලා.. 08 දෙනෙක් ලග කොකෙන් තිබිලා.. ඩුබායිහි සිර දඬුවම්..

පසුගිය 05 වැනිදා ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිසගෙන් අමල් පෙරේරා ඇතුළු 18 දෙනක් කොකේන් භාවිත කර ඇති බව රුධිර පරීක්‍ෂණවලදී හෙලිව ඇත.

පිරිසෙන් 08 දෙනෙකු ළග කොකේන් ලග තබාගෙන හසුවී ඇත.

මත්ද්‍රව්‍ය භාවිත කලේ යයි අධිකරණයට ඉදිරිපත් කලහොත් වසර 03-10ක සිර දඬුවමක් නියම වනු ඇති අතර මත්ද්‍රව්‍ය ලග තිබීම චෝදනාවට ඊට වඩා වැඩි කාලයක් දඬුවම් හිමිවෙයි.

141 views