මධුෂ් ඇතුළු රොත්තම ඩුබායි රක්‍ෂිත බන්ධනාගාරගත කෙරේ… අමල්-නදිමාල් ඇප ඉල්ලති..

February 15, 2019 at 9:20 am | lanka C news
මධුෂ් ඇතුළු රොත්තම ඩුබායි රක්‍ෂිත බන්ධනාගාරගත කෙරේ… අමල්-නදිමාල් ඇප ඉල්ලති..

ඩුබායිහිදී අත්අඩංගුවට ගන්නා ලද පාතාල නායක මාකඳුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් පිරිස 28 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

අමල් පෙරේරා හා නදිමාල් පෙරේරා වෙනුවෙන් නීතී සහාය ලබා දීමට එහි ගිය නීතීඥ ශබ්දික වෙන්නප්පිලි මහතා පවසන්නේ දැනට එම පිරිස පොලිසියේම පිහිටා ඇති බන්ධනාගාරයේ රඳවා ඇති බවයි.

අමල් පෙරේරා නදිමාල් පෙරේරා මුණ ගැසීමට තමනට විනාඩි 15ක කාලයක් ලැබුනු බවත් පැවසූ ඔහු ඔවුන් දෙදෙනාට ඇත්තේ අඩු චෝදනා බවත් සදහන් කලේය.

ඔවුන්ගේ රුධිර, මුත්‍රා, හිසකෙස් පරීක්‍ෂණවල දැනට ලැබී ඇත්තේ එක් වාර්තාවක් පමණක් බවත් සියළු වාර්තා ලත් පසු මෙරටට පිටුවහල් කිරීමට හැකියාව ඇත්තැයි ඩුබායි නීති අංශ සලකා බලමින් සිටින බවත් ඔහු පැවසීය.

මෙම දෙදෙනාට ඇප ඉල්ලුම් පත‍්‍රයක් සතියක් අතලත බාර දෙන බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

35,789 Viewers

16 Comments to “මධුෂ් ඇතුළු රොත්තම ඩුබායි රක්‍ෂිත බන්ධනාගාරගත කෙරේ… අමල්-නදිමාල් ඇප ඉල්ලති..”

  1. Gayantha says:

    ඩුබායි පොලිසියේ දක්ශ කමට මුන් අහුවුනා මිසක් අපේ පොලීසිය කරපු මගුලක් නෑ කියලා දැන් ඔප්පු වෙනවා.

    • සිදත් says:

      පහුගිය කාලේ ඔය අරාබියේ කුමාරයෙක් ය කියල කියාගන්න මුහුදු මංකොල්ල කාරයන්ගෙන් පැවත එන එකෙක් මුළු ගුවන්යානයක් පුරවල කුඩු ගෙනල්ල අහුවුනා මතකද ?ඌට මුකුත් උනේ නෑ නේද ?
      ඒ කුඩු වලට වුනේ මොනවද ?
      මේවා ඔක්කොම සන්විදානාත්මකව වෙන දේවල් ලෝකය විනාශ කරන්න ඔය බැල්ලිගෙ පුතාල ඕවා රාජ්‍ය අනුග්‍රහය ඇතිව ගෙනල්ලා මේ මදුක්ෂ ,පොට්ට නවුෆර් වගේ එවුන් හරහා ලංකාවට වගේ රටවලට යවල ඒ රටවල් විනාශ කරනවා .ඔය ගුවන්යානාවක් පුරවලා කුඩු ගෙනාවේ ඔය මුහුදුකොල්ල කාර තිරිසනාට බොන්න නෙවෙයි ඔය කුඩු තමයි මේ රටවලට විවිද වියාපාරිකයෝ ,සංගීත කාරයෝ රෙදි බිස්නස් කාරයෝ හාඩ් වෙයාර් ගෙන්නන වියාපාරිකයෝ ආදී එවුන් ලවා මේ රටවලට එන්නේ .මේක ඔය අරාබි තිරිසන්නු ලෝකේ විනාශ කරලා උන්ගේ ආදිපත්‍ය පතුරුවන්න කරන වැඩක් එකට අහුවෙන්නේ අපේ කාලකන්නි .මදුෂ්ක /පොට්ට නවුෆර් වගේ එවුන්ට වෙඩි තියල මරල දාන්න ඕනා

      • Gayantha says:

        බොහෝ වෙලාවට රාජතාන්ත්‍රික මට්ටමේ අය තමයි මේවායේ මහ මොලකරුවන් සිදත්.( ඩුබායි නීතිය එතරම් දරුනු නෑ අනිත් අරාබි රටවල් වගේ, ඒකයි කුඩු කරයෝ හොරු එහෙම පනින්නේ. ඒත් පොඩි හරි ප්‍රමාණයක් තිවිලා අහුවුනොත් පුනුරුත්ථාපනයට හරි අවුරුදු කීයකට හරි යවනවා ඇතුලට )
        මේ පුද්ගලයෝ බොහෝ වෙලාවට අතකොලු විතරයි. හෙට මෙයාලව මැරුව ගමන් තව කෙනෙක් ඒ තැනට අනුයුක්ත වෙනවා ඊබේම. සොත්ති උපාලි කුඩු උපරිමේට කරපු කෙනෙක්නේ ඒයා එවකට හිටිය ප්‍රභලයෙකගේ ගෝලයා. දැන් මේ දේවල් බැලුවහමත් මාතර හිටපු රාජ්‍ය ඇමති කෙනෙක් මදුශ් පිටිපස්සේ ඉන්නවා කියලා ඔප්පු වෙලා තියෙනවානේ. මේ කුඩු නවත්වන්න නම් මේවා කරන දේශ්පාලුවෝ එල්ලන්න ඔන ගෝලයෝ එල්ලුවට නවතින්නේ නෑ

    • ABING says:

      dwesha sahagatha boru kiyanta. umbeth mageth anek hema sri lankikayinge jeevith me tharamatawath berila thiyenne ape arakshaka anshawala buddhi anshawala dakshakama nisa bawa amathaka karawanta epa, durjanaya.

    • Bra Sira says:

      Two weeks of Madush episode/politics!

  2. ගන්ජ බන්ඩා says:

    කෝ අර ⁣මදුෂ් බේරාගන එන්න ගිහින් පස්සෙ අමල් බේරාගන්න ගියය් කිව්ව අන්තරේ කොල්ලො පාරට බස්සල උන්ගෙ අනාගතේ නන්නත්තාර කර විනාස කල උදුල් කියන කලු කෝට් කාරයා.

  3. Psg says:

    Do we really care??? The whole country is in a mess and you want to promote these thugs?

  4. රජයේ සේවක says:

    මුලින්ම සෑම රජයේ සේවකයෙක්ම මත් ද්‍රව්‍ය පරික්ෂාවකට ලක් කල යුතුයි….

  5. මෝලංගිරියා says:

    ශබ්දික වෙන්නප්පිලි කියන්නෙ ඉඳුල්ගෙ අන්වර්ථ නමද?

  6. දන්න එකෙක් මට කියපල්ලාකෝ උදුල් ප්‍රේමරත්න ජෙප්පෙක්ද පෙරට්ටෙක්ද කියලා.

  7. lndul Peretharathna says:

    Elowatath nathi melowatath nathi Apathyek!

  8. lndul Peretharathna says:

    Elowatath nathi melowatath nathi Apathyek!

  9. lndul Peretharathna says:

    Elowatath nathi melowatath nathi Apathayek!

Main News