මධුෂ් ඇල්ලීමෙන් පාතාලය දෙදරයි.. කප්පම් ගැනීම සම්පුර්ණයෙන්ම නවතී..
February 14, 2019 at 3:26 am | lanka C news
ඩුබායිහිදී පොලීසිය විසින් මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගැනීමත් සමග මෙරට ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගැනීම් සම්පූර්ණයෙන්ම නැවතී ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය, අපරාධ අංශය සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා සඳහන් කරයි.
මධුෂ් අත්අඩංගුවට පත්වීමෙන් පසු ඔහුගේ ගෝලයන් සහ සෙසු පාතාල කල්ලි කලබලයට පත්ව විසිරී යාම නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන බව ව්‍යාපාරිකයන් රැුසක් තමනට පැවසූ බව ලතීෆ් මහතා පවසයි.
දැනටමත් පොලීසිය විසින් පාතාල ක්රියාකාරකයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තීව්ර කර ඇති නිසාද මෙම තත්වය ඇතිව තිබෙන බව ඔහු සඳහන් කරයි.
ඒ කියන්නෙ මධූෂ් ලංකාවෙ ගෝඩ් ෆාදර් ද? ජනාධිපති අගමැති පොලීසිය බම්බු ගැහුවද?
යකෝ ලංකාවේ ගෝඩ් ෆාදර් රනිල් ..උඹ නං නියම බයියෙක්.
Hats off old Royalist! Disce Aut Discede! (Igenaganin nethinam pitaweyang)
ඩිස්කේ අම්මට ඩිස්ක ඩිස්කාඩේ
එතකොට ඔය ඉගෙන ගත්ත උන්ද, ඉගෙන ගත්තේ නැතිව ගිය උන්ද පාර්ලිමේතුවෙ ඉන්න උන්…?
අනේ හැබෑට ඉස්කෝලෙක තියෙන්න, තියාගන්න වටින පාඨයක්ද ඔය…. ? ඉගෙන ගන්න බැරිවුන් ඉස්කෝලෙන් ගියාම රටේ ප්‍රශ්නෙ විසඳෙනවද? ඉස්කෝල ඕන ඉගෙන ගන්න අමාරු උන්ට ත්
උගන්නන්න නෙවෙයිද
Respect sir……………….Destroy the blood and drug groups…. We all are with you……………
Cut the Royal crap RW. Idiots like you claiming school ties is a bane to the Country.
Then hats off to the biggest thief, the Bond scamer – Old Royalist and the bugger who said I can not remember.
Bloody Royalist in the Government have destroyed this Country.
If Latiff can perform, why not the others is the question?
Rulers are looters rotten to the core.
මත්ද්‍රව්‍ය මර්දනයට පොලිස් විශේෂ කාර්යය බලකාය විශේෂයෙන් යොදා ගත් පරිදි , අනවසරයෙන් කැලෑ එළිකිරීම,, රජයේ ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනීම, අනවසරයෙන් වැලි ගොඩ දැමීම, රජයේ වනාන්තර, රක්ෂිත කැල, සහ රක්ෂිත ඉඩම් වල හොර ලී ජාවාරම් කිරීම, යන අපරාධ ,හොර ජාවාරම් මර්දනය කිරිමට පොලිස් විශේෂ කාර්යය බලකායේ අධීක්ෂණයෙන් විමර්ශනය කිරීමට සහ මෙහෙයුම් කිරිමට භාර කළ යුතුය.
Lathif mahatha jathika smpathathak athuma karana wada siyalu dena agiyauthui……