මධුෂ් ඇල්ලූවේ ජනාධිපතිගේ මෙහෙයුමකින් නොවේ… සැලසුම හැදුවේ එජාප අපයි..

February 12, 2019 at 3:00 pm | lanka C news
මධුෂ් ඇල්ලූවේ ජනාධිපතිගේ මෙහෙයුමකින් නොවේ… සැලසුම හැදුවේ එජාප අපයි..

පාතාල නායක මාකඳුරේ මධූෂ් ඩුබායිහිදී අත්අඩංගුවට ගන්නා ලද්දේ ක්‍ෂණික මෙහෙයුමකින් නොව දීර්ඝ කාලීන සැලසුමකින් බව බන්ධනාගාර අමාත්‍යාංශ අධීක්ෂණ මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා සදහන් කරයි.

මධුෂ් අත්අඩංගුවට ගන්නා ලද්දේ ජනාධිපති යටතට නීතිය හා සාමය අමාත්‍යාංශය පවරා ගත් පසුව යයි මතය පදනමින් තොර බවත් ඔහු සදහන් කරයි.

ජනාධිපතිවරයා විසින් පවරා ගැනීමට පෙර නීතිය හා සාමය අමාත්‍යංශය පැවතියේ එජාප ඇමති රංජිත් මද්දුම බණ්ඩාර යටතේය.

19,786 Viewers

20 Comments to “මධුෂ් ඇල්ලූවේ ජනාධිපතිගේ මෙහෙයුමකින් නොවේ… සැලසුම හැදුවේ එජාප අපයි..”

  1. Saibal says:

    Ekanee, UNP thamai niyama weddo…..Thawa wasara 5kata rata baara denna kiyapu set eka….

    • Plato says:

      In Sri Lanka, robbery and criminal activities are permitted to be done only by the politicians.

      They have a special licence to carry out their robbing of public assets and illegal activities whereas the petty robberies committed by ordinary men are dealt with the maximum punishment.

  2. sasintha says:

    Ballage puka tama ithin. Ehenam Bandunkara hora kudalagena ennako ithin…

  3. රතු එළියේ අතන says:

    අනේ ගොනෝ උඹ දෙක පුන්නේතුව හිටින්

  4. Basgalla says:

    තොගේ මුණ දැක්කාම සැලසුම් හදන්න දක්ෂයි කියලා පේනවා! අනේ අම්මපා දකුනු පලාතෙත් ඉන්නවනේ මේ වගේ හාල් පාරුවන්ට ඡන්දේ දෙන එවුන්!

  5. sakalabujan says:

    Puluwani nam allapan gihin meka karapu un….Nodakin…Gona

    යාපනය සරසවියේ කොටි ස්මාරකයක් සාදා විවෘත්ත කරයි.. කොටි සලකුණු තැන තැන..

  6. Nim says:

    ” MODA KAMATA KIYANA KATHA “

  7. siri says:

    Who is this,

  8. Eiffel says:

    අනුන්ගෙ ළමයින්ට උපැන්න දෙන්නනම් unp කාරයො කප් ගහපු ඔස්තාද්ලා…😜😜😜

    රංගජීවව ඇතුලෙ තියන් හිටියේ සැලසුම හදාගන්න වෙන්න ඇති.. හැක්…

    • රංගජීවගෙ සද්දෙ විතරයි.වැඩ අඩුයි.මිනිහ කරන්නෙත් බිස්නස් එකක්.දැන් ටොන් ගනන් කුඩු අල්ලන්නෙ STF මිසක් රංගජීව නෙවෙයි. අනික මේ වගේ මෙහෙයුමක් රෑ එලිවෙනකොට කරන්න බෑ. අත්‍යාවශ්‍ය අය පමණක් දැන සිටි නිසයි සාර්ථක වුනේ. මීට මාස 9කටත් කලිනුයි මේ කටයුතු ආරම්භකරල තිබුනෙ.ජනාධිපති දන්න දෙයක් නෑ.හැබැයි එයා මෙිවට අකුල් හෙලුවෙත් නෑ.ඒ වගේම දැනගත්ත ගමන් ඒවට සහය දුන්නා.ඒකත් අගය කලයුතුයි.අර මහබයියා වගේ කුඩුලංසගෙ ගෙදරට ගිහින් බදාගන්න ගියෙ නෑ.

  9. සිංහල බන්ඩා says:

    අනේද කියන්නෙ, අද ගමක් ගමක් ගානෙ කුඩු. තොපේ මෙහෙයුම්!

  10. desta says:

    madush eliyata muwa maranna heduwoth kiyai api nemei sirisena mahattaya tamai oya plana gehawwe kiyala munge katinma kiyai

  11. mawubima_perata says:

    යකෝ මුන් යුද්දෙ දිනුවනම් මොනා නොකියයිද

  12. Gnp says:

    Yako thopi wadakaroyonam maha banku horawath arrest karapiya pacha kiyanne nathuwa.
    Thoge maha ekage idalama kamba horu.

  13. buruputha says:

    Wijepalayo umbala vaddo nam ara Maha banku horavath ratata genna plans gahapallako. Anna edata API kiyannam umbala vaddo kiyala ethakam umbala Kunu Paddo.

  14. completed says:

    Mu Mona vata padayakda?

  15. Karu says:

    War ended and Prabhakaran was killed by Chandrika with the help of great scientist Cham-paka.Drug kingpins are being arrested by UNP.

  16. අපි දන්නවා යී ඔයාල හරි දක්ශනේ අල්ලන්න... says:

    අපි දන්නවා යී ඔයාල හරි දක්ශනේ අල්ලන්න…අර කුඩු කරලා බාර දුන්න මහේන්ද්‍රන්….රත්තරන් අශ්වයෝ පැද්ද නාමල්ලා ..තාම අල්ලනවා. හිටපල්ලකේ චන්දෙට ආවාම අපි උබලගේ බෙල්ලට කතිරේ . පොල්ලට ගිනි තියල්ල තොපේම මුනට අල්ලනවා. පත්තරේ දාන්න.

  17. sekara says:

    PALA HU YANNNA.BANKU HORA RALA.

Leave a Comment

Main News