මධුෂ් ඇල්ලූවේ ජනාධිපතිගේ මෙහෙයුමකින් නොවේ… සැලසුම හැදුවේ එජාප අපයි..
February 12, 2019 at 3:00 pm | lanka C news
පාතාල නායක මාකඳුරේ මධූෂ් ඩුබායිහිදී අත්අඩංගුවට ගන්නා ලද්දේ ක්ෂණික මෙහෙයුමකින් නොව දීර්ඝ කාලීන සැලසුමකින් බව බන්ධනාගාර අමාත්‍යාංශ අධීක්ෂණ මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා සදහන් කරයි.
මධුෂ් අත්අඩංගුවට ගන්නා ලද්දේ ජනාධිපති යටතට නීතිය හා සාමය අමාත්‍යාංශය පවරා ගත් පසුව යයි මතය පදනමින් තොර බවත් ඔහු සදහන් කරයි.
ජනාධිපතිවරයා විසින් පවරා ගැනීමට පෙර නීතිය හා සාමය අමාත්‍යංශය පැවතියේ එජාප ඇමති රංජිත් මද්දුම බණ්ඩාර යටතේය.
යකෝ මුන් යුද්දෙ දිනුවනම් මොනා නොකියයිද
Yako thopi wadakaroyonam maha banku horawath arrest karapiya pacha kiyanne nathuwa.
Thoge maha ekage idalama kamba horu.
Wijepalayo umbala vaddo nam ara Maha banku horavath ratata genna plans gahapallako. Anna edata API kiyannam umbala vaddo kiyala ethakam umbala Kunu Paddo.
Mu Mona vata padayakda?
War ended and Prabhakaran was killed by Chandrika with the help of great scientist Cham-paka.Drug kingpins are being arrested by UNP.
අපි දන්නවා යී ඔයාල හරි දක්ශනේ අල්ලන්න…අර කුඩු කරලා බාර දුන්න මහේන්ද්‍රන්….රත්තරන් අශ්වයෝ පැද්ද නාමල්ලා ..තාම අල්ලනවා. හිටපල්ලකේ චන්දෙට ආවාම අපි උබලගේ බෙල්ලට කතිරේ . පොල්ලට ගිනි තියල්ල තොපේම මුනට අල්ලනවා. පත්තරේ දාන්න.
PALA HU YANNNA.BANKU HORA RALA.