මධුෂ් එතැයි ගුවන් තොටේ ආරක්ෂාව දැඩි කරයි..
April 13, 2019 at 10:00 am | lanka C news
ඩුබායි අත්අඩංගුවේ පසුවන පාතාල නායක මධුෂ් මෙරටට එතැයි බලාපොරොත්තුවෙන් කටුනායක ගුවන් තොටුපල පරිශ්රයේ දැඩි රැුකවල් යොදා තිබේ.
බුද්ධි අංශ නිලධාරීන්ද වැඩිපුර ප්රමාණ්යක් ස්ථානගත කර ඇත.
මාකදුරේ මධුෂ් ඉදිරි දින කිහිපයේදී මෙරටට පිටුහවල් කිරීමට නියමිත බවත් ඔහු ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගැනීම සදහා මෙසේ ආරක්ෂාව දැඩි කර තිබේ.
තමන් ශ්රී ලංකාවට පිටිවහල් නොකරන්නැය මධුෂ් විසින් ඩුබායි අධිකරණයෙන් කරන ලද ඉල්ලීම සලකා බැලීමෙන් පසු මෙසේ පිටිවහල් කරනු ඇතැයි සදහන්ය.
ගුවන්තොටුපොළ භාර ඇමති කෙනෙක් ගුවන් තොටුපොළේ ආරක්ෂක නිලධාරින් ලෙස පාතාලයින් යොදවලා කියලා ආරංචියක් ලැබුනා.
උන් ගේමක් ගහලා මධුශ්ව පන්නයිද? නැත්නම් උන් මධුෂ්ට තියලා ඉවරයක් කරයිද?