මධුෂ් කුදලං එන්න ඇමති මාරපන හා පොලිස් කණ්ඩායමක් ඩුබායි යයි..
April 4, 2019 at 2:10 pm | lanka C news
ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධූෂ් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡා සඳහා විදේශ ඇමැති තිලක් මහතා ඩුබායි බලා ගොස් තිබේ.
ඇමතිවරයා සමග විදේශ අමාත්‍යාංශයේ ඉහළ නිළධාරීන් පිරිසක් සහ උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනකු ද ගොස් ඇත.
ඔවුන් ඊයේ දිනයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ ඇමැතිවරයා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සකසන ලද ලිපියක් එරට ජනාධිපතිවරයා වෙත ලබාදීමට විදේශ ඇමැතිවරයා විසින් භාර දී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
If Mirhree has given a letter, then it is a sure shot.
Dubai rulers may be trembling at the sight of Mithree’s signature in the letter.
ඒ විඩේම එන ගමන් සිංගප්පූරුත් ගිහිං අපෙ ගවුනර් සෑරුත් කැන්දන් එත හැකිනෙ ඕයි.
ලොකු සෑර්ට කියුවනං හොඳ සැරේට ඉංගිරිසියෙන්ම ලියුමකුත් ලියාල දේවි.
hama ratakama nithiya baluwama ape rate wagemyi.
Hang Madush……….!
Its really shame how Dubai Government respect their god’s (Allahs) word. Indirectly supporting drug smuglers. According to Kuran they must hang in Dubai. No need to listen Sri Lanka goverment. Sri Lanka People will appriciate if the Dubai government can Han this bugger without further ddelay, not only him any one who disrespect the Allah in Dubai Land.
මතක් කරලා අර කිරිඇල්ල ඇමතිතුමාගේ සූස් කේස් එකත් අරන් එන්න. එක එතුමා ගිය සැරේ මදුෂ් ගේන්න අරන් ගිහින් දාලා ඇවිත්. යන ගමන් කරවල ගෙනිච්ච නිසා ටිකක් අව්වේ දාල ගන්න වෙයි .
Super comment.
ජනතාවගේ අවධානය දැන් යොමුවී ඇත්තේ මධුෂ් වෙතටයි ..යමපාලනේ දිගටම කරගෙන යයි ,
මේ රටේ මිනිසුන් මේ තරම් මෝඩද ?
රටේ ආර්ථිකය බින්දුවට බැහැලා ….බැංකු මගඩියේ මහා හොරු නිදැල්ලේ …ඒවා ගැන ඇයි උනන්දුවක් නැත්තේ ? රටේ කොතරම් අපරාධ දුෂණ සිදු වෙනවද ? කුඩු ,කේරල ගංජා තමත් රටට එනවා …මේවා ගෙන්වන මහා හොරු තාමත් නිදැල්ලේ ..අහෝ රටකට සිදු වූ විනාශයක් …
ticket hadala kohata hari yavanna thamai amathi giye
1st class air tickets, 5-7 star hotel accomodation and other comforts for a group of ‘high’ ranking travelers at the expense of public purse. Isn’t there other options to do this job of bringing Madhush? It is a surprise that Ranil or Maythree did not undertake this job.
This is only a election propaganda …There’s a difference between playing and playing games
.Why not they take actions before….Why now? Never trust this yamapalanaya
Manel I agree with you 100%
අපරාදේ මහජන මුදල් ? මහා බැංකු මගඩියේ ප්‍රධාන සැකකාර හොරු අල්ලන්න නොයවන්නේ මන්ද ?දැන් රටේ ලොකුම මාතෘකාව මධුෂ් ද ? රටේ සිදුවී ඇති ආර්ථික විනාශයට පිළියම මධුෂ් අත්අඩංගුවට ගැනීමෙන් විසදේද ?
මේ සේරම ජන්දෙ ලග නිසා ..වසර 4 මේ ආණ්ඩුව නිදාගෙනද හිටියේ ? මේ රටට කුඩු කන්ටේනර් ගණන් ගෙන්වන කාලේ ඒගැන සොයා බැලුවා නම් කුඩු ජාවාරම් දැන් ගොඩක් දුරට මර්දනය කරලා ..ආණ්ඩුවේ අවසන් වසරේ මේ ගැන උනන්දුවන්නේ කුමක් සදහාද ? රටේ හැම තැනම මත් ද්‍රව්‍ය ,බාර් වලට පර්මිට් දෙමින් කෙසේද මේ විනාශය නතර කරන්නේ ?කාවද මේ මුලා කරන්නේ ? මේ කරන්නේ ජන්දේ ලග එන නිසා ..ජනතාව මුලා කිරීමක් ….