මධුෂ් දැඩි රැකවල් මැද CID මූලස්ථානයට ගෙන එයි.. [Video]

May 5, 2019 at 9:20 am | lanka C news
මධුෂ් දැඩි රැකවල් මැද CID මූලස්ථානයට ගෙන එයි.. [Video]

අද අලුයම ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පිටුවහල් කරන ලද පාතාල නායක මාකඳුරේ මධූෂ් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයට දැඩි රැකවල් මැද ගෙනැවිත් තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ප්‍රශ්න කරමින් සිටින මධූෂ් අද දින ඇතුළත අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මොහු මාස තුනක පමණ කාලයක් ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවූ අතර ශ්‍රී ලංකාවට පිටුවහල් නොකරන්නැයි ඔහු විසින් එරට අධිකරණයෙන් කරන ලද ඉල්ලීම නොසලකා අද අලූයම් කාලයේ මෙරටට පිටුවහල් කිරීමට කටයුතු කර තිබිණි.

මිනී මැරුම්, මත්ද‍්‍රව්‍ය ජාවාරම්, මංකොල්ල කෑම් ඇතුළු අපරාධ චෝදනා ගණනාවකට මාකඳුරේ මධූෂ් ශ්‍රී ලංකා පොලිසියට අත්‍යවශ්‍යව සිටි පුද්ගලයෙක් වන අතර ඔහු කලක පටන් විදෙස්ගතව ශ්‍රී ලංකා පොලිසිය මගහැරීමට කටයුතු කර තිබින.

78,977 Viewers

13 Comments to “මධුෂ් දැඩි රැකවල් මැද CID මූලස්ථානයට ගෙන එයි.. [Video]”

  1. රජිව says:

    ඉබ්බා දියේ දාන්න එපා කියලා වැදලා ඉල්ලුවලු ………හ හ හා………

    • මායාව... says:

      මම මහතම මහත අතේ පච්ච සිරාව තියෙන ඇත්ත මදුෂ්ව දැක්කනෙ මේකව ඇරලන්න ඌ එයාපෝට් එකට එනවා…!
      එතකොට ඌ කොහෙද ගියේ??
      මේ කාවද එව්වේ..??

  2. KP says:

    මේ වෙන එකෙක් මචං…රැවුල අරූගෙ වගේ වුනාට මේ වෙන එකෙක්…. මුංගෙ සල්ලි වලට කරන්න බැරි දෙයක් නෑ

    • Ratawasiya says:

      Dubai jail ekaedi konde buganawane aenisa ohoma penawa athi penuma me minihage

  3. සුදු කැස්බෑවා says:

    සුපිරි පෙරටුගාමී පෙනුමක් තියෙනව දැන්නම්

  4. Dhairya says:

    Me madush nemey

  5. sathya says:

    Feel sorry for his look.

  6. Colvin R says:

    Nope………… This is not Madush……………

  7. sathya says:

    Eda meya February 5th andan hitapu Shirt ekamai thaama andan inne.

  8. UNP GAL IBBA says:

    දැන් උනු කැවුම් වගේ බෝඹය හමාරයි මධුෂ් නවතම ටොපික් එක මේ මාසය පුරාවටම මහජනයාට ජොලියක් දෙන්න පුලුවන්????

  9. Frank (Japan) says:

    I think This Guy ( Maduush) can finish ISIS problem, Srilanken Government can’t finish ISIS problem,

  10. Frank (Japan) says:

    I think This Guy ( Maduush) can Finish ISIS problem

Main News