මධුෂ් පිටුවහල් කර ඇත්තේ මෙරට දේශපාලඥයෙක් සකස් කර දුන් ව්‍යාජ විදේස ගමන් බලපත‍්‍රයෙන්…

May 5, 2019 at 10:00 am | lanka C news
මධුෂ් පිටුවහල් කර ඇත්තේ මෙරට දේශපාලඥයෙක් සකස් කර දුන් ව්‍යාජ විදේස ගමන් බලපත‍්‍රයෙන්…

මාකදුරේ මධුෂ් මෙරටට පිටුවහල් කර ඇත්තේ මෙරට දේශපාලනඥයෙකුගේ උදව්වෙන් සකස් කරන ලද ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයෙන් බව වාර්තා වෙයි.

ගුවන් තොටුපල බලධාරීන්ට ඉදිරිපත් කරන ලද N 5480656 දරන විදේශ ගමන් බලපත්‍රයේ දැක්වුනේ වර්ණකුලසූරිය අජිත් එරංග නම හා ගම්පහ පදිංචි අයෙක් ලෙසයි.

මධුෂ් ශ‍්‍රී ලංකාවෙන් පිටව ගොස් ඇත්තේද එම ව්‍යාජ ගමන් බලපත‍්‍රය උපයෝගී කර ගනිමින් බව මීට පෙර හෙලිව තිබින.

මධුෂ්ට ව්‍යාජ විදෙස් ගමන් බලපත‍්‍රයක් සකස් කර දීමට දේශපාලඥයෙකු උදවු කර ඇති බව වාර්තා වීමත් සමගින් දේශපාලඥයන් කිහිප දෙනෙකුම එම චෝදනාව තමනට එල්ල නොකරන්නැයි ඉල්ලමින් එය ප‍්‍රතික්‍ෂෙප කරන ලදී.

63,069 Viewers

13 Comments to “මධුෂ් පිටුවහල් කර ඇත්තේ මෙරට දේශපාලඥයෙක් සකස් කර දුන් ව්‍යාජ විදේස ගමන් බලපත‍්‍රයෙන්…”

  1. Sun says:

    Who is the fellow doing illegal things while be in the government service.

    • mahinda says:

      ව්‍යාජ ගමන් බලපත්‍රයක් නම් නිසකවම ඒ දේශපාලඤ්යා වීරවං ශ හෝ ඔහුගේ බිරිද වියයුතුයි ලංකාවේ ව්‍යාය ගුවන්ගමන් බල පත්‍ර සදහා අති විශේෂඤ්යන් ඔවුන් දෙපලයි. ව්‍යාජ ගමන් බල පත්‍ර, උප්පැන්න සහතික හා ජාතික හැදුනුම්පත් සැදිම හා ඊට අ නුබලදීම නිසා මේ රටේ අධිකරණයක නඩුවක් පැවරී ඇති එකම දේශපාලුවා හා බිරිද මේ දෙපලයි.

      • Nilu says:

        Laksman yapa abeywardena.

      • රනිල් says:

        එතකොට අනුර කුමාර අයර්ලන්තයෙන් මාලිගාවක්වැනි සුඛෝපභෝගී නිවසක් අයත්කරගන ඉන්නේ එරටේ සැබෑ පුරවැසි භාවය ලබා ගෙනද? නැතිනම් හොර පුරවැසි භාවයකින්ද?

      • one shot says:

        අපි මේ මන්ද බුද්ධිකයාට අනුකම්පා කරමු.සමහර විට මොහු මන්ද බුද්ධික භාවයක් පෙන්වා කුඩු විකුනන මදූෂ්ගේ ගෝලයෙක්ද විය හැකියි.(නැත්නම් මෝඩ චූන් ගන්නෙකුද විය හැකියි.)

  2. ඉරාන් says:

    දේසපාලුවගෙ නම ඉක්මනින් හොයල කියන්න

  3. Dilshan says:

    We suspect the minister who’s personal aid got caught with drugs about year ago

  4. අනාවැකිය says:

    ඊලඟ අංකය රනිල් අත්අඩංගුවට ගැනීම …. හිටපු පොලොස්කොට්ටෝරැවාවද තව දින කීපයක් ඇතුලත අත්අඩංගුවට පත් වනු ඇත,

  5. sathya says:

    Reveal the politician who did the illegal work?

  6. Sun says:

    What is going to happen to drug business earnings. That is illegally made money.

  7. Nilu says:

    Mahinda yapa abeywardana?

  8. Sun says:

    These bulls will continue the same behavior in their in their lives misusing tax payers money.

Main News