මධුෂ් ලගම සිට අයෙක් රන්ජන්ට අමතයි.. මාධ්‍ය හමුවේදී ඇමතුම ගනී..
February 12, 2019 at 10:43 pm | lanka C news
ඩුබායි අත්අඩංගුවේ පසුවන මාකදුරේ මධුෂ් ගායන ශිල්පී අමල් පෙරේරා ඇතුළු පිරිස සම්බන්ධයෙන් තොරතුරු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා ඩුබායි සිටින ඔහුගේ නියෝජතයෙකු මාර්ගයෙන් තොරතුරු හෙලි කලේය.
මාධ්‍යවේදීන් ඉදිරියේදී ඔහු ඩුබායි සිටි පුද්ගලයාට දුකතන ඇමතුමක් ගෙන සැකකරුවන්ගේ තොරතුරු විමසීය.
GON PART