මධුෂ් වෙනුවෙන් පෙනී ඉන්න ලංකාවේ නීතිඥයන් 08ක් ලෑස්තියි.. ගාස්තුව කෝටි 02යි..

February 9, 2019 at 2:10 pm | lanka C news
මධුෂ් වෙනුවෙන් පෙනී ඉන්න ලංකාවේ නීතිඥයන් 08ක් ලෑස්තියි.. ගාස්තුව කෝටි 02යි..

ඩුබායිහි අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකදුරේ මධුෂ් වෙනුවෙන් අධිකරණයේදී පෙනී සිටීමට මෙරට ඉහල පෙලේ නීතීඥයන් 08 දෙනෙකු ඉදිරිපත් වී සිටින බවට වාර්තා පල වෙයි.

මෙම සියළු දෙනාට ඩුබායිහි අධිකරණයේ පෙනී සිටීමට සුදුසුකම් ඇති අය යයිද සදහන්ය.

එක් නීතීඥවරයෙක් සදහා නීතීඥ ගාස්තුව ලෙස රුපියල් කෝටි දෙකක මුදලක් ලබා දීමට යෝජනා වී ඇතැයිද වාර්තාවන්හි වැඩි දුරටත් දැක්වෙයි.

143 views

17 Comments to “මධුෂ් වෙනුවෙන් පෙනී ඉන්න ලංකාවේ නීතිඥයන් 08ක් ලෑස්තියි.. ගාස්තුව කෝටි 02යි..”

  1. Dayani says:

    What a shame??? It’s a great shameless thing to learn that our Lawyers are willing to do save a drug addict and number one murderer and willing to save him for money.!!!
    Our justice system has gone to dogs, and these lawyers willing to save a world class criminal, must be given the boot from this responsible and respectable job.!!!

  2. All lawyers shoud refrain apearing for madush if they are real parents and real srilankans

Main News