මධුෂ් වෙනුවෙන් පෙනී ඉන්න ලංකාවේ නීතිඥයන් 08ක් ලෑස්තියි.. ගාස්තුව කෝටි 02යි..

February 9, 2019 at 2:10 pm | lanka C news
මධුෂ් වෙනුවෙන් පෙනී ඉන්න ලංකාවේ නීතිඥයන් 08ක් ලෑස්තියි.. ගාස්තුව කෝටි 02යි..

ඩුබායිහි අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකදුරේ මධුෂ් වෙනුවෙන් අධිකරණයේදී පෙනී සිටීමට මෙරට ඉහල පෙලේ නීතීඥයන් 08 දෙනෙකු ඉදිරිපත් වී සිටින බවට වාර්තා පල වෙයි.

මෙම සියළු දෙනාට ඩුබායිහි අධිකරණයේ පෙනී සිටීමට සුදුසුකම් ඇති අය යයිද සදහන්ය.

එක් නීතීඥවරයෙක් සදහා නීතීඥ ගාස්තුව ලෙස රුපියල් කෝටි දෙකක මුදලක් ලබා දීමට යෝජනා වී ඇතැයිද වාර්තාවන්හි වැඩි දුරටත් දැක්වෙයි.

147 views

17 Comments to “මධුෂ් වෙනුවෙන් පෙනී ඉන්න ලංකාවේ නීතිඥයන් 08ක් ලෑස්තියි.. ගාස්තුව කෝටි 02යි..”

  1. Ravi says:

    I hope all the children of these lawyers will get addicted with drugs and mess up their lives only then these lawyers will learn a lesson in life for saving lives of drug dealers for money

    • Nagasinha says:

      විනිසුරන්ගේ උසස්වීම් අනුමත කරන්නේ දේශපාලුවන්.
      දේශපාලුවන්ට චන්දෙට වියදම් කරන්නේ කුඩු ජාවාරම්කාරයින්.
      ඉතින් නීතිඥයින්ට රැකියාවේ ඉහලට යන්න පුළුවන් වෙන්නේ කුඩු ජාවාරම්කාරයින් වෙනුවෙන් පෙනී සිටියොත් පමණයි. එහෙවු රටක නීතිඥයින් ඔහොම හැසිරෙන එක පුදුමයක් නොවේ.

    • ගන්ජ බන්ඩා says:

      ලංකාවෙ නීතිඥයන් ගෙන් අති බහුතරය ගසා කන්නන්. උන්ට හිතක් පපුවක් නැහැ.

    • Gamarala says:

      This 8 pigs should hang first. Mother f…..s

    • Rohana says:

      අනිවාර්යයෙන් මේ නීතිඥ වරුන්ගේ දරුවන් මත්ද්‍රව්‍ය ලබාගත යුතුය

    • Upul says:

      You are 100% right on this. They will understand the gravity of this only when it hits your family. I hope their conscious will not let them do this criminal act for money.

  2. Podi Athula says:

    What is the difference between the activities of Madush and our politicians? Drug mafia and political mafia.

    Both are responsible for the destruction of the country!

    The political mafia is more destructive and annihilating than drug mafia but we fail to see it! That is the tragedy.

  3. Nihal says:

    Lawyers are liars

  4. Nim says:

    DEMAW PIYANGE
    PAW KARA WADAWALATA
    AHINSAKA DARUWO PALI NAHA
    THAMAN KALA KEE DE
    THAMAN RAGENA YAWE

  5. ක්‍රිමිනල් says:

    රොමේශ් ද සිල්වව ඇල්ලුවනං ගොඩ. පට්ට පජාත නීලකාස හොරු අල්ලන්නේ එතුමව.

  6. Kuveni says:

    Madush is a scapegoat, a blessing in disguise, for our politicians for the time being to cover their dirt under the carpet.

    They rive with one another to punish the drug dealer as if they are holier than saints!

    Alice wonderland!

  7. sunil Aththanayaka says:

    Kaalakanni lawyers la unta salli witharayi onee…!!!

  8. Jagath says:

    උපුල් කුමාරප්පෙරුමව ඇල්ලුවානම් නඩුවත් පැරදිලා සල්ලිත් නැතිව මුන්ට හිරේ තමයි යන්න වෙන්නේ. උපුල් කුමාරප්පෙරුම කියන්නේ පල හොරෙක් සහ බොරුකාරයෙක්

  9. Ariyathilaka says:

    ඩුබායි රටේ නීතිය දැඩිලු ! එහෙත් අපරාධ කරුවන් බොහොමයක් , (රොත්තක්) ඒ රටේ කුමාර ජීවිත ගෙවයි; ආගමන -ව්ගමන නීති කඩා ,නීතියට පිටින් රට පැන්න අපරාධකරුවන් ඩුබායි රටට ඇතුලු වී ඒ රටේ ජීවත් වන්නේ කෙසේද? අපරාධයකට අසුවී වැරදි කරු වුවොත් නිතිය අනුව දඩුවම් කිරීම එකකි; අපරාධකරුවන් නීතියේ රැහැනට අසු කර ගැනීම තව එකකි. දඩුවම් කිරීම සිදු වන්නේ අපරාධකරුවන් නීතියේ රැහැනට කොටු කර ගැනීම මතය. අපරාධකරුවන්ට නිදැල්ලේ සිටීමට ඉඩ හැරීම දෙබිඩි පිළිවෙතකි. ඩුබායි රටට විදේශ ධනය ගලාගෙන ඒම සදහා එරට ලිහිල් ප්‍රතිපත්තිය අපරාධකරුවන් ප්‍රයෝජනයට ගෙන ඇත. මේ පිළිබඳව ඩුබායි රට වගකිවයුතු යුතුය. අංගොඩ ලොක්කත් ඩුබායි වලය! අංගොඩ පැත්තට යන ලොක්කොත් ඩුබායි වලය! සැකරුවන් හුවමාරු කර ගැනීමේ ගිවිසුමකට ශ්‍රී ලංකා රජය එළඹ නැතිලු! අනේ පව්! හැබෑවට පව්! නීති,අධිකරණ, පොලිස්, සේවාවන්හි දීර්ඝ ඉතිහාසයක් හා විදේශ ප්‍රතිපත්තියක් ඈති මෙරට පොට්ටු අම්මාන්ගේ කොටි බුද්ධි ජාලයද පරාද කළ ආරක්ෂක, හමුදා-පොලිස් බුද්ධි ජාලයක් ඇති මෙරට ඩුබායි සමග හෝ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමග සැකරුවන් හුවමාරු කර ගැනීමට ගිවිසුමක් නැතිලු! ඒ රටවල රැකියා සදහා නම් ගිවිසුම් ඇත. අප රටේ දේශපාලන- රාජ්‍ය බලය දරන්නන් තවමත් ඉබි ගමනේය. අනේ කාලේ- වනේ වාසේ!

  10. Kaldemulle athula upasiri says:

    Kindly publish these lawyer’s names and their home addresses so that we will t a ke care of them on behalf of general public

Main News