මධුෂ් වෙනුවෙන් ලෝ ප්‍රකට නීතීඥයන් දුසිම් ගණන් පෙනී සිටී.. ගාස්තුව කෝටි ගණනින් ගෙවයි.. ලංකාවට පිටුවහල් කරන්න එපාලු..
April 20, 2019 at 9:20 am | lanka C news
ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ් ඩුබායි ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම වැළැක්වීමට විදේශීය නීතිඥයන් විශාල පිරිසක් බලවත් උත්සාහයක් දරමින් සිටී.
මධුෂ් වෙනුවෙන් ඩුබායි අධිකරණයේ පෙනී සිටීම සදහා ඩුබායිහි සිටින වෙනත් රටවල්වල නීතිඥයන් විශාල පිරිසක් කටයුතු කරමින් සිටී.
මෙම නීතිඥයන්ට ගාස්තු ලෙස කෝටි ගණන් මුදල් ලබා දීමට මධුෂ්ගේ පාර්ශ්වය කටයුතු කරමින් සිටින බවද වාර්තා වෙයි.
නීතිය යනු යුක්තියමද? සල්ලි බලේද?
Salli ban Salli…..hama ratema vada karanne apey ratey vagey…..Kangaroo Courts
ලෝකයේ හැම රටකම සල්ලි බලයට අනිකුත් සියලුම දේ යටයි. ඕ ජේ සිම්සන් නඩුව හොඳම උදාහරණයයි.
මැදපෙරදිග මහන්සියෙන් හම්බ කරපු සල්ලි
Salli kiyanne deviyange malli. Ebawin boho dena salli langa dana gahanawa, wandinawa…….
Do you know that 89 Red Indinas were ordered to be killed by socalled American Good samaritan Abraham Lincoln.
What is Madush episode?.
He may even become president of USA
ලෝක පූජිත කෝටිපති සත් ගුණවත්,නිර්හීත,මාකඳුරේ මදූෂ් ජනපති සටනට?
මධූෂ් ඩුබායිවල අලුගෝසු තනතුරට ඉල්ලුම් කරා නම් හරි. හොඳට පලපුරුද්ද තියන නිසා ජොබ් එක හරි යන්ට බැරි නැ.
loke koheth nithiya eka wage jarawamayi kanne.
ආගමන විගමන නීති උල්ලංඝනය කර ඩුබායි රටට ඇතුලු වී නීති විරෝධීව සිටින පුද්ගලයකුට රැකවරණය සැලසීම එම අපරාධකරුගේ පුරවැසිකම හිමි රටට කරන බලවත් වරදකකි; නොසලකා හැරීමකි; බලවත් අවමානයකි; රාජ්‍ය තාන්ත්‍රික සබඳතා හා සම්මුතීන් අයලේ යැවීමකි; මාකදුරේ මදූෂ් පිළිබඳව ඩුබායි රජයට තීන්දු තීරණ ගත හැක්කේ එරට නීති උල්ලංඝනය කර ඇත්නම් පමණි. එසේ නැතිව එරට අධිකරණය විසින් රැකවරණය දීමට අයිතියක් නැත; ශ්‍රී ලංකාවේ ලියාපදිංචි නම නොවන වෙනත් නමකින් විදේශ ගමන් බලපත්‍රයක් ව්‍යාජ ලෙස සකස් කිරීම බලවත් නීතිමය වරදකි; එවැනි පුද්ගලයකු එරට තබා ගැනීම, රාජ්‍ය රැකවරණය සැලසීම අධිකරණය මැදිහත් වී අපරාධ කරුවන් රැකීම බලවත් වරදක් බව කිව යුතුය.