මධුෂ් සමග අත්අඩංගුවට පත් රාජතාන්ත්‍රික බලපත් හිමියා මාතර මන්ත්‍රීවරයෙක්..
February 8, 2019 at 2:10 pm | lanka C news
ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇති පාතාල නායක මාකදුරේ මධුෂ් සමගින් අත්අඩංගුවට ගෙන ඇති රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ඇති පුද්ගලයා මාතර කඹුරුපිටිය ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් යයි වාර්තා වෙයි.
විපක්ෂය චෝදනා කරන්නේ එම පුද්ගලයා ඇමති මංගල සමරවීගේ ලේකම්වරයෙකුද වන බවටයි.
අදාල සාදය සදහා මාතර ප්‍රදේශයේ පුද්ගලයන් කිහිප දෙනෙකුම සහභාගී වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
125 දෙනෙකු පමණ සහභාගී වී සිටි එම සාදයේ මත්ද්‍රව්‍ය භාවිත කලේ යයි සැක පිට 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ප්රදේශියසභා මංත්රිවයෛකුට රාජ්‍යතාන්ත්‍රික බලපත්‍රයක් ලැබුනෙ කොහොමද කියල වනාම විමර්ෂණයක් කල යුතුය්.
He got it after 69 with Finance Mini
මේ පිළිබඳ සැබෑ තොරතුරු ලැබෙනකම් අදහසක් ප්‍රකාශ කිරීම වැරදියි.
ඔව් ඔව් ගෑනුන්ට ජංගි මහපු විශේසඥ මහ ලොල්ලාගෙ නම ගෑවෙයිනෙ. ඒක නිසා දැම්ම එපා.
Why don’t you release the name?
අර ෂැන්ග්‍රිලා එකේ මංගල උත්සවය ගත්ත කෙනා නෙමේද?
You can ses butterfly jayamangala initiated lankaenews and BBC Sinhala have not reported Dubai incident of arresting criminal madush. What a coincidence!