මධුෂ් සමග ඇල්ලු තවත් 02ක් පිටුවහල් කෙරේ.. කටුනායකදී CID බාරයට.. පිටුවහල් කල දෙදෙනා මෙන්න..

April 8, 2019 at 8:40 am | lanka C news
මධුෂ් සමග ඇල්ලු තවත් 02ක් පිටුවහල් කෙරේ.. කටුනායකදී CID බාරයට.. පිටුවහල් කල දෙදෙනා මෙන්න..

ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද තවත් දෙදෙනෙක් අද අළුයම ශ‍්‍රඅි ලංකාවට පිටුවහල් කර තිබේ.

කටුනායකට ලගාවීමෙන් පසු ප්‍රශ්න කිරීමට ඔවුන් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව භාරයට ගෙන ඇත.

මෙසේ පිටුහවල් කර ඇති දෙදෙනා වන්නේ මොහොමඩ් නසීම් මොහොමඩ් ෆයිසර් හා මොහොමඩ් මුෆාර් මොහොමඩ් ජබීර් ය.

පසුගිය පෙබරවාරි 05 වැනිදා ඩුබායිහිදි අත්අඩංගුවට ගන්නා ලද 31 දෙනා අතරින් මේ වන විට මෙරටට 15 දෙනෙකු පිටුවහල් කර ඇත.

104 views

One Comment to “මධුෂ් සමග ඇල්ලු තවත් 02ක් පිටුවහල් කෙරේ.. කටුනායකදී CID බාරයට.. පිටුවහල් කල දෙදෙනා මෙන්න..”

  1. Gayantha says:

    අර රාජතාන්ත්‍රික ගාමන් බලපත්‍රය හිමි කෙනා ගැන ඇහ ගහගෙන ඉන්න !

Main News