මධුෂ් සහ පිරිස මත්ද්‍රව්‍ය භාවිත කල බව තහවරු වේ.. ඩුබායි නීතිය ක්‍රියාත්මකයි..
February 8, 2019 at 11:20 am | lanka C news
ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන මාකදුරේ මධුෂ් ඇතුළු 31 දෙනා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මත්ද්‍රව්‍ය භාවිත කර සිටියේ යයි හෙලිව ඇත.
එම පිරිසගේ රුධිර සාම්පල පරීක්ෂාවකින් මේ බව හෙලිව ඇති බව පොලිස් ආරංචි මාර්ග කියා සිටී.
මේ තත්වය මත ඩුබායි නීතිය අනුව සැකකරුවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට නියමිතය.
එසේ වෙතත් ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සිදුවෙමින් පවතී.
පසුගිය 05 වන දා ඩුබායි හෝටලයකදී අත්අඩංගුවට ගත් මෙම පිරිස අතර ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 05, ගායන ශිල්පී අමල් පෙරේරා හා ඔහුගේ පුත්‍රයා, රංගන ශිල්පී රයන් වැන් රූයන්, සුපිරි තරු තරග සදහා එක් වූ කිහිප දෙනෙකුද සිටී.
Let them get the punishment from Dubai first and then once it is over get them back to Sri Lanka to be tried for the other offences.
කුඩු එතනෝල් කියලා මහින්දට මඩ ගහල ආපු උන් කරණ වැඩ පේනවද?
දැන් කුඩු ගංජා අහු වෙන්නේ නිකම් මුදූ ගියාම මාළු අහු වෙනව වගේ. එච්චරට සුලභ වෙලා.
Oya mahindata sudda Karanna kalin lansawa mathak Kara ganna… Gota mahinda yudde jayagrahana muwawen LTTE eka salli soyapu pahasuma kramaya KP gen aragena uuwa nidahas karala Hora ayuda jaawarama Saha mathdrawya jaawarama jathyanthra thalayen kale un ethakota kudu dumia salli math pihinuwe kage anuhasin kuduwikunalada?
කලා කාරයා තම පුතාවත් කුඩු බිස්නස් කාරයගෙ පාටියට ගිනිච්ච නම් ඌ ගැන තවත් මොන කතාද.
I agree with Atula. Dubai courts will give the correct chastisement but the problem is in SL.
The government will do their utmost to bring Madush to Sri Lanka so he could be granted bail
You can ses butterfly jayamangala initiated lankaenews and BBC Sinhala have not reported Dubai incident of arresting criminal madush. What a coincidence!