මධුෂ් සාදය පවත්වා ඇත්තේ හෝටලයක නොව ඔහුගේ ඩුබායි සුවිසල් නිවසකයි.. තවත් දේපල හෙලි වේ..
February 14, 2019 at 10:40 am | lanka C news
පාතාල නායක මාකදුරේ මධුෂ් පසුගිය 05 වැනිදා ඩුබායිහිදී අත්අඩංගුවට ගන්නා ලද්දේ තරු හෝටලයක නොව මධුෂ්ගේ නිවසකදී යයි වාර්තා වෙයි.
ඩුබායි නගරයේ මධුෂ්ට නිවාස කිහිපයක්ම ඇති බවත් තවත් දේපලද බොහෝ ඇති බවටත් හෙලිව ඇත.
එම සාදයේදී අත්අඩංගුවට ගත් 31 දෙනෙකු මේ වන විටත් පොලීසිය විසින් රදවාගෙන ප්රශ්න කරමින් සිටී.
රාජපක්ෂටත් ඩුබායි වල ගෙවල් තියෙනවා…ඒවායින් එකක්ද මේ?
සල්ලි තියෙනවනම් ඕනැම කෙනෙකුට ඩුබායිවලින් ගෙවල් ගන්න හැකියාව ඇත.මෙතන තිබෙන ප්රස්නය පාතාල කල්ලි නීතිවිරෝධිව උපයපු මුදල්වලින් මේ නිවෙස් ගත් ක්රමයයි.සමහර දේසපාලකයින්ට එංගලන්තෙ වැනි යුරෝපා රටවලත් ගෙවල් තියෙන්නෙ පක්ෂ බේදයෙන් තොරව ඕනිතරම්
ඇත්ත බොහොම ඉස්තිර ලෙසම කියන්න පුළුවන් ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණ කියන වාමාංශික පක්ෂයේ කෙනෙක්ට යුරෝපයේ රටක්වන අයර්ලන්තයේ සුවිසල් නිවසක් තිබෙන බව .පසුගිය වුරුද්දේ ඔහු හොරෙන් ඇවිල්ලා මෙහි නැවතිලා ගියා
සම්පූර්ණ ඇත්ත!
අපි දැක්ක අනුර කුමාර දිසානායක කියල කෙනෙක් නමින් අයර්ලන්ත රජය විසින් නිකුත් කරපු දේපල බදු කුවිතාන්සියකුත්
අන්තර් ජාලයේ ප්රසිද්ධ කරල තියෙනවා.
මචං උඹ විමලේට කඩේ ගියාට කමක් නැහැ නිකං මඩ ප්රචාර, බොරු නොදා හිටපං…… මොකද අබ වපුරන අයට කුරක්කන් ඵලදාවක් නොලැබෙන බවත්, ලැබෙන පලදාව අබම පමණක් බවත් හොදින් මතක තබා ගන්න……
නැ බං ඒක අැත්ත උට අයර්ලන්තෙ ෙගයක් තිෙයනවා උඹලා කැට ෙහාලවපල්ලා
for all juggleries no party, no ethnic, no religion, no region???
any thing do for good then all party, ethnic, religion & region come first and then good will no move further
Dubai Police arrested these guy as supported by their intelligence and our police did know anything and they were informed by normal citizens it is a shame to our country and our police spokesman is still silent and It is the duty of police to inform nform public daily regarding the status
Shiva.. ඔබේ දැනුම ගැන කනගාටුයි .ඩුබායි පොලිස් කලේ මේ raid එක media එකේ ලීක් වුනාම මදුශ්ලාව ගත්ත එක විතරයි .ඔක්කෝම ප්ලැන් කලේ අපේ කිරිඇල්ලේ ඇමතිතුමා .එයා පාර්ලිමෙන්ට් යන්නෙත් නැතුව ලොකු සූට් කේස් එකක් අරන් ගියා මදුශ්ව ගේන්න. Media වැඩේ අවුල් කලා. තාම සූට් කේස් එකත් එහේ .දැන් එයා කියල තියෙන්නේ ඕක නිකන් ගේන එකේ කුඩු ටිකක් හරි දාගෙන එන්න කියල .