මධුෂ් හොරෙන්ම සූට්කේස් එකක දමාගෙන හෝ ලංකාවට ගේන්නයි හිටියේ.. මාධ්‍ය හෙලිකල නිසා ඒක බැරිවුණා..- කිරිඇල්ල

February 11, 2019 at 3:21 am | lanka C news
මධුෂ් හොරෙන්ම සූට්කේස් එකක දමාගෙන හෝ ලංකාවට ගේන්නයි හිටියේ.. මාධ්‍ය හෙලිකල නිසා ඒක බැරිවුණා..- කිරිඇල්ල

ඩුබායිහි සැගවී සිටි පාතාල නායක මාකදුරේ මධුෂ් ලංකාවට රහසේ ගෙන ඒම සදහා සියළු කටයුතු සූදානම් කර තිබූ බව ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

සූට්කේස් එකක දමාගෙන හෝ ලංකාවට ගෙන ඒමට සැලසුම් කර තිබුණද මාධ්‍ය හරහා ප‍්‍රචාරය වූ ඩුබායි පොලිසිය මැදිහත් වීමෙන් එම අවස්ථාව මග හැරුණු බවත් ඇමතිවරයා පැවසීය.

උත්සව සභාවක් අමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කලේය.

155 views
Main News