මධුෂ් හොරෙන්ම සූට්කේස් එකක දමාගෙන හෝ ලංකාවට ගේන්නයි හිටියේ.. මාධ්‍ය හෙලිකල නිසා ඒක බැරිවුණා..- කිරිඇල්ල
February 11, 2019 at 3:21 am | lanka C news
ඩුබායිහි සැගවී සිටි පාතාල නායක මාකදුරේ මධුෂ් ලංකාවට රහසේ ගෙන ඒම සදහා සියළු කටයුතු සූදානම් කර තිබූ බව ඇමති ලක්ෂමන් කිරිඇල්ල මහතා පවසයි.
සූට්කේස් එකක දමාගෙන හෝ ලංකාවට ගෙන ඒමට සැලසුම් කර තිබුණද මාධ්‍ය හරහා ප්‍රචාරය වූ ඩුබායි පොලිසිය මැදිහත් වීමෙන් එම අවස්ථාව මග හැරුණු බවත් ඇමතිවරයා පැවසීය.
උත්සව සභාවක් අමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කලේය.
Madushwa Dubai waladi athadanguwata aragena iwarawela thamai maadhya danagaththe kiyana ekawath me gona danne naha wagei nathnam ona gonekuta suitcase aranggihilla obagena enna thibunane!
SRILANKAN NOT FOOLISH LIKE YOU. NO ONE BELIEVE THIS MAN WORD
rata walapallata yanne me wage pissu poso hinda.