මධුෂා රාමසිංහගේ අසභ්‍ය වීඩියෝවක් අන්තර්ජාලයේ..
June 27, 2017 at 10:40 am | lanka C news
තමන්ගේ රුවට සමාව කාන්තාවගේ අසභ්‍ය දර්ශණ සහිත වීඩියෝවක් අන්තර්ජාලයට එක් කර ඇතැයි කලා ශිල්පී මධුෂා රාමසිංහ චෝදනා කරයි.
එම පින්තූරවල සිටින්නේ ඉන්දීය නිල් චිත්‍රපට නිලියක් බවද පවසන ඇය කිසියම් පිරිසක් විසින් තමාගේ ප්‍රතිරූපය විනාශ කිරීමට උත්සාහ දරන බවද කියා සිටී.