මධුසමය නිමයි.. ජනපති මෛත‍්‍රි-අගමැති රනිල් සීතල යුද්දයක…

January 21, 2018 at 12:03 am | lanka C news
මධුසමය නිමයි.. ජනපති මෛත‍්‍රි-අගමැති රනිල් සීතල යුද්දයක…

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහ අතර මේ වන විට සීතල යුද්ධයක් ආරම්භ වී ඇති බව මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපති පවසයි.

උඩුනුවර ගිලිඔයදී පැවති ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනරැුළියක් අරඹමින් ඔහු මේ බව කියා සිටියේය.

යහපාලන ආණ්ඩුව රට පාලනය කල මෙම වසර තුනට රටට කිසිම වැඩක් කිරීමට අපොහොසත් වී ඇතැයිද රාජපක්‍ෂ මහතා එහිදී චෝදනා කලේය.

94 views

6 Comments to “මධුසමය නිමයි.. ජනපති මෛත‍්‍රි-අගමැති රනිල් සීතල යුද්දයක…”

  1. ranjith fernando says:

    බොහොම සතුටුයි. පොහොට්ටුවට ජයවේවා. මහින්ද මහත්තයාට ජයවේවා

    • kamalasirikuruwita says:

      අවුරුදු තුනක් තමන්ගේ ආණ්ඩුවේ අනිත් පාළුව (ඒ .ජා ප )රට කනකන් බල හිටියේ මොකද ? දැන් චන්දෙ ආපුවම තමයි නින්දෙන් ඇහැරිලා වගේ ඔක්කොම වැරදි පෙනෙන්නේ. ජනතාව දන්නවා මේ සියලු වැරදි වලට තමනුත් කොටස් කාරයෙක් බව දෙන මෙය ජනතාව ගොනාට අන්දන්න හදන තවත් නාට්‍යය ක කොටසක් බව ජනතාව දන්නවා. චන්ද දවසට පෙර පැය හතලිස් අට තහනම් කාලය තුලදී අනිවාර්යයෙන්ම ජනපති තවත් මහා නාට්‍යක් රූපවාහිනියෙන් රංග දක්වන එක ඉර හඳ වගේ ෂුවර්. ඔන්න නොකිව්වයි කියන්න එපා. ඔන්න මීහරක් වගේ හැඟීම් වලට වහල්වී ඇන්දෙන්න බලා ගෙන හිටපියවූ !!!!

  2. samuvel says:

    මොන සීතල යුද්දයක් වත් නෑ මෙතන. තනිකර ජනතාව ගොනාට අන්දන, ජනතාව මැටි හරක් යයි සිතන , උන් මේවට රැවටී අපෙන් කැඩී නොයයි කියා සිතන ජඩ දේශපාලක නාටකයක් යනවා දවසකට දෙතුන් වතාව .

    • kamalasirikuruwita says:

      සැමුවෙල් මහතානනි , ඔබ කියුදේ හරියටම හරිය. ස්තුති යි .

  3. NAK says:

    Sirisena is doing a great pretense to fool the Pohottuwa supporters.He seem to pretend that after seeing several thousand people at his rallies he is home and dry.
    All his talk about him taking over ministries after the election are damn lies. He has already promised RW to continue with this illegal government to its natural end.

  4. neil says:

    Please do not allow to amaze wealth to your party people when you coms to power.
    ඔබ බලයට පැමිණෙන විට ඔබේ පක්ෂ නිලධාරීන් ධනය පොදි බැඳ ගැනීමට ඉඩ නොදෙන්න.

Main News