මධූෂ් ඇල්ලූ පසු දේශපාලඥයන් පිරිසක් දැඩි සේ නොසන්සුන් වේ..

February 6, 2019 at 10:40 am | lanka C news
මධූෂ් ඇල්ලූ පසු දේශපාලඥයන් පිරිසක් දැඩි සේ නොසන්සුන් වේ..

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා පාතාල නායකයකු වන මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිස අත්අඩංගුවට පත්වීමත් සමගින් මෙරට දේශපාලඥයින් කිහිප දෙනෙකු දැඩි ලෙස නොසන්සුන් වී ඇති බව වාර්තා වෙයි.

මධුෂ් ඇතුළු පිරිස කෙසේ හෝ ඉක්මනින් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිලිවෙල ඉක්මන් කල යුතු යයි ඔවුන් විශාල බලපෑම් කරමින් ඇතැයිද සදහන්ය.

අරාබි රටවල මත්ද්‍රව්‍ය ලග තබාගෙන අසුවුවහොත් මරණ දඬුවම ලබා දීම සිදු කරයි.

179 views

19 Comments to “මධූෂ් ඇල්ලූ පසු දේශපාලඥයන් පිරිසක් දැඩි සේ නොසන්සුන් වේ..”

  1. david milibanda says:

    ALVIN obata Sunil Aththanayaka gen athawarayak wunada ?

Main News