මනමාලිගෙ රෙද්ද උස්සන්න පාසැල් සිසුන් 250ක් සහභාගී කර ඇත්තේ මහ ඇමතිගේ උපදෙසින්.. පරීක්‍ෂණ ඇරඹෙයි..

September 22, 2017 at 3:00 pm | lanka C news
මනමාලිගෙ රෙද්ද උස්සන්න පාසැල් සිසුන් 250ක් සහභාගී කර ඇත්තේ මහ ඇමතිගේ උපදෙසින්.. පරීක්‍ෂණ ඇරඹෙයි..

ලෝකයේ දිගම ඔසරි පොටට හිමි ගිනස් වාර්තාවක් පිහිටුවීමට මනාලියගේ සාරි පොට ඇල්ලීමට පාසැල් දරුවන් යොදා ගැනීම ගැන ජාතික ළමාරක්ෂක අධිකාරිය විසින් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇත.

මේ වැඩසටහන සදහා පාසැල් දරුවන් 250ක් සහභාගී කර ඇත්තේ මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායකගේ උපදෙස් මතයි.

සියළුම සිසුන් සරත් ඒකනායක විදුහලේ දරුවන් වන අතර මේ සදහා පාසැලේ විදුහල්පතිවරයා ඇතුළු ගුරැවරුන්ද එක්ව සිටියහ.

200 views

18 Comments to “මනමාලිගෙ රෙද්ද උස්සන්න පාසැල් සිසුන් 250ක් සහභාගී කර ඇත්තේ මහ ඇමතිගේ උපදෙසින්.. පරීක්‍ෂණ ඇරඹෙයි..”

  1. මංගලා says:

    යහපාලනය රෙද්ද පල්ලෙන් බේරෙනවා බලන්න මනමාලිගේ රෙද්ද ළමුන් ලවා ඉස්සුවේ අහවල් මගුලකටද මහා ඇමතියෝ

    • අලිබෙටි කුමාර දිසානායක says:

      ඒකනායක ඉස්සර හිටියේ මහින්දගේ පැත්තේ. ඒ නිසා මේකටත් වගකියන්න ඕන මහින්ද රාජපක්ෂ තමයි.

    • tikka says:

      ලක්ෂ 62 ක් ගොන්නු ඉන්න රටේ උන්ගෙන් 500කගෙ ලමයි මේ. තව ගුරුවරු අනිත් එවුන් 100ක් විතර ගොන්පාට් එකට සෙට්වෙලා.. මුන් ඔක්කොටම පුන්නක්කු දීපියව්.

    • Gamarala says:

      Anee matah podi chance Ekak denawada
      Mahaemathige nonage redda tikak ussanna, aaaasai babo .

  2. soma says:

    Me widuhalpathiya yawanna ona perapasalakata. lejja nethuwa mu kiyana kathawa. joduwa hodai karaththe badinna. maha amathiya gena ithin katha karannath lejjai.

  3. SadSriLanka says:

    දෙමාපියන් දුක් මහන්සි වෙලා දරුවන් පාසල් යවන්නේ, අව්වේ කර වෙවී කොහේවත් ඉන්න වේ*යන්ගේ රෙද්දවල් උස්සන්නද? පළාතක මහ ඇමති වුනහම හිතාගෙන ඉන්නේ, ඒ පළාතේ ඉන්න සියල්ලන් තමන්ගේ වහල්ලු කියලද?

  4. රාහුල කොලුවා says:

    ඉස්සර නං මැරුනට පස්සෙයි ඉස්කෝලෙකට හරි පාරකට හරි නම දාන්නේ ඒ පුද්ගලයාට ගරු කිරීමක් හැටියට… දැන් ඡීවත්වෙලා ඉන්දැද්දිම තමුන්ගේ නම දා ගන්නවා.. ඕවට කියන්නේ විලි ලැඡ්ඡා නැති කම….

  5. සාධාරණ සෝභිත​ says:

    රෙද්ද උස්සන්න ළමයින් 250ක් යෙදවූ දේශපාළණ බලවතාගේ රෙද්ද ගැලවීම බුද්ධිමත් ජනතාවගේ වගකීමකි. ගිනස් වාර්තාවට ලොබ බැඳ පාසල් ලමුන් අවභාවිතා කල කොටළු විදුහල්පති මානසික රෝහලට යැවීම කාලෝචිත වනු ඇත​.ගිනස් වාර්ථාව ලබා ගන්නට රෙද්ද ඉස්සූ මනාල යුවලට දිවි ඇති තෙක් තණකොළ හා පුන්නක්කු දීමනාවක්ද,එයට සිය අනුග්‍රහය දැක්වූ දේශපාළණ බලවතාට දිවි ඇති තෙක් යූරියා කලවම් කල පිදුරු දීමනාවක්ද ලබා දීමට අපි යෝජනා කරමු.

  6. asaranaya says:

    මෙයට වඩා මයිතූනයාගෙ රෙද්ද උස්සා පෙන්නුවානම් නරකද

  7. Open mind says:

    ජනතාව මොකා බලයට ගෙනාවත් ගෙවලයෝ කුම්භාණ්ඩයෝ එකට එකතු වෙනවා. මතු ආත්මයේ වත් ……………

  8. Binoj says:

    Fool Sinhalese you deserve more than this. See how Mahinda and his gang F… you now. MY3 F… to you. But still you can not understand it. May be religion or dietary pattern.

  9. Sarath Dissanayake says:

    The assholes of Chief Minister – Central Province and Principal – Sarath Ekanayake Vidyalaya who boastfully appear as architects of this tomfoolery should realize that Sri Lanka, where they earn their bread and butter as public servants, is a country in the poverty line whose economy is at a rock bottom due to bureaucratic machinations, mismanagement, corruption, natural disasters, and treason of a government run by a pigheaded rascals and imbeciles. They not only celebrate their perversity in their ivory towers but inculcate in the youngsters by engaging them in this type of stupid exercise. These bastards have to be whipped in public at a place like the Galle Face Green.

  10. daham says:

    me joduwa kaage kavuda kiyala kiyanne naththe ayi?

Main News