මන්ත්රීන් රැසක් ‘පාර්ලිමේන්තු මන්ත්රී’ ලාංඡනය වාහනවලින් ගලවති.. පෝලිම් මගහැර යන්නැයි දන්වති..
April 3, 2022 at 2:10 pm | lanka C newsපාර්ලිමේන්තු මන්ත්රීවරුන් 40කට වැඩි පිරිසක් තම වාහන වල ඉදිරි වීදුරුවේ ප්රදර්ශනය කරමින් තිබූ පාර්ලිමේන්තු මන්ත්රී ලාංඡනය ඉවත් කරගෙන ඇතැයි වාර්තා වේ.
ඇතැම් මන්ත්රීවරුන් මේ බව පාර්ලිමේන්තුවේ ප්රධානීන්ට ද දැනුම් දී තිබේ.
ඉන්ධන ගෑස් සහ වෙනත් පෝලිම් වල සිටින ජනතාවගෙන් කිසියම් තර්ජනයක් ඇතිවිය හැකි හෙයින් ආරක්ෂක උපක්රමයක් ලෙස මෙම පියවර ගෙන ඇතැයිද දැනගන්නට ඇත.
මන්ත්රීවරුන්ගේ ආරක්ෂාව බාර සිටින ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන්ටද එසේ කටයුතු කරන ලෙස දැනුම් දී තිබේ.
එමෙන්ම ඉන්ධන ගෑස් හෝ වෙනත් පෝලිම ඇති ප්රදේශ හැකිතාක් මගහැර වාහන ගමන් කරන ලෙස ද ආරක්ෂක අංශ විසින් මැතිඇමතිවරුන්ට උපදෙස් දී ඇත.
ඇයි සුනෙත් උඹේ තාත්තා මැතිවරණ කොමසාරිස්ද ගෝටාව ආයේ ගේන්න නොදකින් නපුංසකය