මන්ත‍්‍රීලාගේ ආරක්‍ෂාව දැඩි කරයි.. ගිනි අවි සමග ආරක්‍ෂකයන් 06ක්..

May 17, 2022 at 6:10 am | lanka C news
මන්ත‍්‍රීලාගේ ආරක්‍ෂාව දැඩි කරයි.. ගිනි අවි සමග ආරක්‍ෂකයන් 06ක්..

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්‍ෂාවට යොදවා ඇති පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව 6 දක්වා ඉහළ නංවා තිබේ.

විශේෂ චක්‍රලේඛයක් අනුව එම පියවර ගෙන ඇති අතර එම 6 දෙනාගේ කණ්ඩායමට උප පොලිස් පරීක්‍ෂකවරයකු ද ඇතුළත් වේ.

එම ආරක්‍ෂක කණ්ඩායම්වලට ටී. 56 ගිනි අවි දෙක බැගින් නිකුත් කිරීමට ද අවසර දී තිබේ.

මීට පෙර නිලධාරීන් 2 – 4 ත් අතර සංඛ්‍යාවක් මන්ත්‍රීවරුන්ගේ ආරක්‍ෂාවට ලබා දී තිබිණි.

– හේමන්ත රන්දුණු

32,779 views

17 Comments to “මන්ත‍්‍රීලාගේ ආරක්‍ෂාව දැඩි කරයි.. ගිනි අවි සමග ආරක්‍ෂකයන් 06ක්..”

  1. කොලුව says:

    ජනතාව දැන් ඉන්න පීඩනයෙ හැටියට ඔය මොන ආරක්ෂා දා ගත්තත් වැඩක් නැහ.. තිරුපති, සුර සෙම්බු මජික් බෝල, ඥාන අක්ක මෙ එක් මිත්‍යා වක්වත් හරියන්නෙ. නැහ.. පොලිස් උනුත් ඉන්නෙ පීඩිත පන්තියෙ නිසා බටේ දේසපාලුවන් පැත්තටම හරවන එක වැඩි ඈතක නැහ… දැන්වත් ඔය ගොබ්බ වියවස්තාව අල්ල ගෙන දගලන්නේ නැතිව ඔය මගුල ජනතා අදහසට අනුව වෙනස් කල යුතුයි .

  2. Dasa says:

    Ratata wadak nathi me minisunta monawatada mechchara mahajana mudal nasthi karanne?

    • Pronto says:

      Munta monawatada oya tharam Police arakshawa? Police pathi thumath ohe denawa illanakota.Thete is no sterling system or policies!

  3. George says:

    I think that will cost public money to protect. Best thing is to leave and give the management to some educated people to run the country.

  4. Viveka says:

    Vatey Inna army malllila tikata aragalaya paththat a enna hithunu davasaka anarakshithama meyala thamay. Enisa kalabala nathuwa bala immukko

  5. Sandun Dhammika says:

    We don’t need to protect un-educated useless idiots.
    If they are to die, they’ll die one way or another.
    Please don’t spend precious tax money on protecting those worthless people.
    Karma can’t be stopped when it’s critical time occurred.

Main News