මන්ත‍්‍රීලාගේ ආරක්‍ෂාව දැඩි කරයි.. ගිනි අවි සමග ආරක්‍ෂකයන් 06ක්..

May 17, 2022 at 6:10 am | lanka C news
මන්ත‍්‍රීලාගේ ආරක්‍ෂාව දැඩි කරයි.. ගිනි අවි සමග ආරක්‍ෂකයන් 06ක්..

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්‍ෂාවට යොදවා ඇති පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව 6 දක්වා ඉහළ නංවා තිබේ.

විශේෂ චක්‍රලේඛයක් අනුව එම පියවර ගෙන ඇති අතර එම 6 දෙනාගේ කණ්ඩායමට උප පොලිස් පරීක්‍ෂකවරයකු ද ඇතුළත් වේ.

එම ආරක්‍ෂක කණ්ඩායම්වලට ටී. 56 ගිනි අවි දෙක බැගින් නිකුත් කිරීමට ද අවසර දී තිබේ.

මීට පෙර නිලධාරීන් 2 – 4 ත් අතර සංඛ්‍යාවක් මන්ත්‍රීවරුන්ගේ ආරක්‍ෂාවට ලබා දී තිබිණි.

– හේමන්ත රන්දුණු

32,852 views

17 Comments to “මන්ත‍්‍රීලාගේ ආරක්‍ෂාව දැඩි කරයි.. ගිනි අවි සමග ආරක්‍ෂකයන් 06ක්..”

  1. ආරක්‍ෂාවට යොදවා ඇති පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව 6 දක්වා ඉහළ නංවා තිබේ. says:

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්‍ෂාවට යොදවා ඇති පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව 6 දක්වා ඉහළ නංවා තිබේ. ජයවේවා.225 බේරා ගනිමූ. අපි යනිනේ කොයි පාරේ මැති ඇමතිල යන පාරේ

  2. මංතිරි හාමු ආරියාව says:

    මදි අයියෝ ! එතකොට මට කෝ .

  3. ලප කුමාර says:

    මදෑ කොලා, මැති, ඇමති වරුන්ගෙ වරප්‍රසාද අඩු කරන්ඩයි කියල ගෙවල්, වාහන පුච්චල, මිණී මරල ඉවර වෙලා බලනකොට වෙලා තියෙන්නෙ ඒකෙ අනික් පැත්ත. විජි හේරෝ,
    බලාපන්කො අපේ තියරි වල මොකක් හරි හුටස් පටස් එකක් තියෙනව බොලවු.

  4. පොලිස්කාරයෝ තනියට හොදයි. හත්දෙනෙක් ආවොත් දුවනවා.

  5. SL says:

    අම්මට හුඩු රාජ්‍ය ආරක්ෂා මධ්‍යෙය් රටම උලා කාපියවු පර හැත්ත.
    පොලිසිය යන්නෙ ඩිෆෙන්ඩර් වල ද පයිං ද?

    මෙ තත්වයට මහින්ද ඇතුලු අරලිය ගහ පාතාල කල්ලිය වගකිව යුතුයි.පොලිස්පති තුමියි ඔබ නිහඪ කලාද ? නිහඪ උනා ද?

  6. Sakshi says:

    Why they should protect. Currently, 55% of police used to give protection now it will go up to 70% or more.

  7. මිනිසුන් says:

    ප්‍රශ්නයේ මුලටම පැමිණ ඇත. හොරකම්, මැරකම් සිදුකරමින් මිනිසුන්ගේ රුධ්රය බිවු දේශපාලන කැළ ජනතාවගෙන් ආරක්ෂාවීමට ගිනිඅවි දැරු පොලිස් නිලධාරීන් 6 දෙනෙකු ලබා දේ. වහාම මෙම 6 දෙනා ලබාගත් හා නොගත් දේශපාලකයන් හෙළි කරනු. එවිට ප්‍රශ්නය පැහැදිලිය.

  8. කැපුවත් පොහොට්ටුවට says:

    ඇත්තෙන්ම රනිල් මෙතැනට මහින්ද ට වඩා ගැලපේ. මගින්ද හොරෙකි. මහින්ද ට ඕනෙ නාමල් රජ කරන්ඩ. රනිල් ඌ එලවලා ගෝටා එක්ක සෙට් උන එක නං සුපිරි. මයිනාට හිතාගන්න වත් බැරි උනා රනිල් උට කෙළවපු කෙළවිල්ල, තවම ඌ බංකරේ අස්සෙ කල්පනා කරනවා. රනිල් ගෝටා ට ගානට නාස් ලනුව දැම්මා. ඒකට දැං බයියො කියන්නෙ සුසංයෝගෙ කියලා. ගෝටා කොහොමත් ගොනා නිසා තව ටික දවසකින් උටත් කෙලවලා ඇරියම, රනිල් ව හොල්ලනවා බොරු. ගෝටා ට කතා කරගන්ඩවත් බෑනෙ. රනිල් ටීවි එකේ දෙනවා උන්ට පලු යන ටෝක්ස්. දැනටම රනිල් සජිත් ට එන්ඩ කියලා ආරාධනා කරලා ඉවරයි. රනිල් ජනපති උනාම සජිත් අගමැති. පොහොට්ටුවට පුක දුන්න බයියො පව් උන්ට තමා හුලං. පොහොට්ටු ගොන්නු රට බාර අරගෙන වැඩේ අනාගත්තා සුපිරියටම. ඕකගොඩ දාන්ඩ තේරෙන්නෙ රනිල්ට විතරයි. ගෝටා ගොබ්බයා ගෝටගෙ අයියා ගොබ්බයා කියලා කොල්ලො කියන්නෙ නිකං යැ

  9. නාකි සීයා says:

    ලපයා, වෙල් විදානේ ඇතුලු පාතාලයේ දාමරිකයන් පුද්ගලික හමුදාවක් ලෙස තියාගෙන ඉන්න දේශපාලකයන් කිසිදු ආරක්ෂාවක් නොදිය යුතු පාර්ලිමේන්තු අපතයන්.

  10. චන්ද දායක says:

    ඒ වියදමත් අපිට නේ ? ප්‍රශ්නයක් නැහැ අපි ගෙවමු. මෙච්චර ආරක්ෂා කරගන්න තරම් මුන් වටිනවද ?

Main News