මන්ත‍්‍රීවරයෙකු අහසට වෙඩි තබයි…

September 21, 2022 at 2:10 pm | lanka C news
මන්ත‍්‍රීවරයෙකු අහසට වෙඩි තබයි…

කොළඹ දාබරේ මාවත ප්‍රදේශයේදී කොළඹ නාගරික මන්ත්‍රීවරයෙක් විසින් අහසට වෙඩි තැබීමක් සිදු කර තිබේ.

ඔහු මෙසේ අහසට වෙඩි තබා ඇත්තේ දෙපිරිසක් අතර ඇති වූ ආරවුලකදී එහි සිටි පිරිස් පලවාහැරීමට බව පැවසේ.

එම ගැටුම ඇති වී ඇත්තේ ඊට දින කිහිපයකට පෙර බම්බලපිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක දී ඇතිවූ ගැටුමක දිගුවක් ලෙසයි.

මන්ත්‍රීවරයාගේ රියදුරු බව කියන අයෙකු විසින් සිදු කල පහර දීමක් මත එක් අයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටී.

25,972 views

3 Comments to “මන්ත‍්‍රීවරයෙකු අහසට වෙඩි තබයි…”

  1. Ranjanee says:

    සැබේ වීරයෙක්…

  2. දේශපාලුවා says:

    අපරාධේ මූණිස්සම. අහසට තියන එකේ ඔළුවකට තියන්න තිබුනනේ.

  3. මුන් කෑව අපේ රට .... says:

    නාගරික මන්ත්‍රීවරු කියන්නේ දේශපාලුවන්ගේ ස්ථරයේ පොඩිම කුක්කෝ….දැන් උනුත් ඔහොම නම් මේ ජඩ බල්ලො සේරම වල පල්ලට යවන්න ඕනේ ….කාලකන්නි

Leave a Comment

Main News