මන්ත‍්‍රීවරුන්ට ඉන්ධන සදහා ලක්‍ෂ දෙකක අමතර දීමනාවක්…

July 31, 2022 at 3:18 am | lanka C news
මන්ත‍්‍රීවරුන්ට ඉන්ධන සදහා ලක්‍ෂ දෙකක අමතර දීමනාවක්…

පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ ඉන්ධන දීමනාව රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් දක්වා වැඩි කර තිබේ.

ඒ අනුව යාපනය වෙන්නේ ඈත දුර බැහැර ප්‍රදේශවල මන්ත්‍රීවරයෙකුට ඉන්ධන දීමනා වෙනුවෙන් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් අමතරව වැටුපට බැර කිරීමට නියමිතව ඇත.

සෙසු ප්‍රදේශවල මන්ත්‍රීවරුනට ලක්ෂයක වැඩි මුදලක් මේ අනුව ඉන්ධන දීමනා ලෙස එකතු වීමට නියමිතව තිබේ.

මන්ත්‍රීවරුන්ට ඉන්ධන සඳහා දීමනාව ලබා දී ඇත්තේ පසුගිය ජූනි මාසය දක්වා පැරැණි මිලට ඉන්ධන මිල ගණන් ගැලපීමෙනි.

ඉන්ධන ප්‍රශ්නය හේතුවෙන් දුර බැහැර ප්‍රදේශවල මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු ආසන්න කාලයේ දී පාර්ලිමේන්තු පැමිණියේ ඉතා අඩු වශයෙනි.

21,161 views

15 Comments to “මන්ත‍්‍රීවරුන්ට ඉන්ධන සදහා ලක්‍ෂ දෙකක අමතර දීමනාවක්…”

  1. මරතේනිස් අයියා says:

    අපේ රතු සහෝදරවරැත් නිහඬයි වගේ……

  2. Madu says:

    Apita rassawata yanna basuth ne. Munta parlimenthu gihin eka eka ta banaganna indana deemana wedikaranawa. Rate kisima kenekuta padi wediveemak ne. Baduwala mila adu veemak ne. Munta thel denna. Salli achchu gahanawa. Kalakanni. thopith papadiyen warew parlimenthu . Kalakanni

    • ක්‍රිමිනල් says:

      අඩෝ ගොන් බිජු ස්!!!

      මෙන්න මේක තේරුම් ගනින් නරක පාලනයක් කිසිම පාලනයක් නැතුව ට වඩා හොඳයි

  3. Jayantha says:

    මේ රට හැදෙන රටක් නෙමේ. රනිල් මේ කරන්නේ සන්තෝශම් මුදල් දෙනවා වගේ වැඩක්. අනික මෙච්චර තෙල් මොකටද.රටේ මෝටර් රථවලට දෙන්නෙත් 20l සතියකට. මුන්ට මොකටද එච්චර මෙහෙම ලොකු හිගයක් තියෙද්දී. පොදු ප්‍රවාහනය භාවිතා කරන්න කියන්න දුර පැති වල අයට. මේ වගේ නාස්තිතිකාරයන්ට imf නෙවේ කිසිම රටකින් ආධාර නොදිය යුතුයි. මුන්ව ඉක්මනට එලවන්න ඕන. කාලකන්නි.

    • ක්‍රිමිනල් says:

      Hei ඒයි ගොන් බිජු පාලකයෝ බස් වල ගියාම තොපිලට තැපෑලෙන් තමයි සේවය කරන්න වෙන්නේ

      නරක හෝ පාලනයක් ගෙනියන්න යම් වියදමක් කරන්න වෙනවා මේ වියදම් මැති ඇමති වියදම් අඩු කරන්න ඕන කියලා මාත් පිළිගන්නවා ඒත් රටේ ආර්ථිකය එක්ක බැලුවම මේවා ලොකු වියදම් නෙවෙයි මේ නිතරම එළියට එන්නේ තොපිලගේ ඉරිසියාව

Main News