මන්ත්‍රී සටනින් ඥාණසාර හිමි පරදා රතන හිමි දිනයි… කොඩියේ මන්ත්‍රීකම රත්න රතන හිමි දිනා ගනී…

December 18, 2020 at 4:40 pm | lanka C news
මන්ත්‍රී සටනින් ඥාණසාර හිමි පරදා රතන හිමි දිනයි… කොඩියේ මන්ත්‍රීකම රත්න රතන හිමි දිනා ගනී…

අපේ ජන බල පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් නම් කර තිබේ.

මැතිවරණ කොම් කොමිෂන් සභාවේ සභාපතිවරයා මේ බව තහවුරු කළේය.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට අපේ ජන බල පක්ෂයෙන් තරග කරන ලද අතුරලිය රතන හිමියන් පරාජයට පත් විය.

එම පක්ෂයේ ජාතික ලැයිස්තුවට පුද්ගලයකු නම් කර ගැනීමේදී දැඩි මත ගැටුම් ද ඇති වූ අතර අවසානයේ රතන හිමියන් නැවතත් මන්ත්‍රීවරයකු ලෙස පත් වී තිබේ.

48,583 views

23 Comments to “මන්ත්‍රී සටනින් ඥාණසාර හිමි පරදා රතන හිමි දිනයි… කොඩියේ මන්ත්‍රීකම රත්න රතන හිමි දිනා ගනී…”

  1. Wewegadara Appuhamy says:

    Rev Aturaliya Ratana won without direct votes from citizens, but sorry to say Citizens lost right to govermnace !@
    We have to change or shifted this Election system as soon as possible. These are remedies occur in ours second Republic by UNP originated politics of vandalism of Democracy by JRJ + Ranil W….
    We have correct incoming New Constitution by New thinking of Independence people of Lankan.

Main News