මන්ත්‍රී සටනින් ඥාණසාර හිමි පරදා රතන හිමි දිනයි… කොඩියේ මන්ත්‍රීකම රත්න රතන හිමි දිනා ගනී…

December 18, 2020 at 4:40 pm | lanka C news
මන්ත්‍රී සටනින් ඥාණසාර හිමි පරදා රතන හිමි දිනයි… කොඩියේ මන්ත්‍රීකම රත්න රතන හිමි දිනා ගනී…

අපේ ජන බල පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් නම් කර තිබේ.

මැතිවරණ කොම් කොමිෂන් සභාවේ සභාපතිවරයා මේ බව තහවුරු කළේය.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට අපේ ජන බල පක්ෂයෙන් තරග කරන ලද අතුරලිය රතන හිමියන් පරාජයට පත් විය.

එම පක්ෂයේ ජාතික ලැයිස්තුවට පුද්ගලයකු නම් කර ගැනීමේදී දැඩි මත ගැටුම් ද ඇති වූ අතර අවසානයේ රතන හිමියන් නැවතත් මන්ත්‍රීවරයකු ලෙස පත් වී තිබේ.

48,595 views

23 Comments to “මන්ත්‍රී සටනින් ඥාණසාර හිමි පරදා රතන හිමි දිනයි… කොඩියේ මන්ත්‍රීකම රත්න රතන හිමි දිනා ගනී…”

  1. Jehan says:

    Bastard rathana. This monk must be derobed. Re. Gnanasara is the one who should come to parliament not rathana the bastatd

  2. ASK says:

    Kodiyen ambudayak gahan parlimenthu wadinna.

  3. Athana,Methana,Rathana says:

    Ane mehema thanhaawak, Ane mehama aashawak, Himiyani labeida in sanaseemak!
    Niwanpura (parlimenthuwe) ruwan dora aree atha!

  4. T says:

    මේක මේ විදියට වෙන බව අපි දැනගෙන හිටියා . තනිකර රාජපක්ෂලාගේ බලු ගේමක් මේක. සිංහල බෞද්ධ ඡන්දවලින් බලයට පත් ජනාධිපති අද නිවටයි. ගරු ඣානසාර ස්වාමීන් වහන්ස අප ඔබ සමගයි.වැඩිදුර නොගොස් ඔබතුමාට පාර්ලිමේන්තුවට ඒමට අවසර ලැබෙයි යනු මගේ පැතුමයි.

  5. ජනජය says:

    ඒකත් හරි කියමුකෝ…එතකොට මේ 💩 n👬එකේ ආසනයට දාපු එකත් එක්ක විකල්පයක් හැදිය හැකි වගේ…😂😂

  6. upul says:

    කොහොමද අලුත් මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වය? රාජපක්ෂලාට ඕනේ කෙනාව ගත්තා. දැන් අතන, මෙතන, කොතන ගියත් රතන. කවදාවත් සිනා මුහුණක් නැති, අවස්ථාවාදී, සිවුරු දරාගත් හොරෙක්.

    • Asela says:

      Siwrak daa gaththu patta horek ne Rathana kiyanne …uoo awurudu gaanak parlimenthuwe indala monaada ratata kole….nodakin gal muoosalayaa…. okaa gnanasara hamuduruwan ge chanda aran ayema parlimenthu aawa kalakanniyaa;………!!! hora siwraa

  7. කුවෛට් පොඩි එකා says:

    රෝයල් පාක් මිනිමරුවාගෙන් කෝටි 3යි …. මේගමන මොන මිනිමරුවා වෙනුවෙන්ද පෙනී සිටින්නේ …. මොන මිනීමරුවාවද එලියට ගන්නෙ ……….. රතන මිනීමරුවන් අවදියෙන්…… ගාන කතා කරගන්න

  8. Amal says:

    Dont be hurry to criticise because Ganasara himi cant directly come. I hope Rathana himi will resign and give place to Gnanasara himi.

  9. Mtmmanvar says:

    Wasa visa nethy Zahara mallak okkota a nomile labey

  10. lokunilame says:

    me photo eke sitina mantrikamata pora ellu hamuduruwarun thun denage muhunu adyanaya karanna MOHOTHAK. thanhawa. napurukama, uddachchakama dustakama ,balalobaya,pirilalada? nedda?

Main News