මන්තී්රන් කිහිප දෙනෙකු කැබිනට් සංශෝධනයට හදිසියේ කැදවති.. ඔවුන් ප්රීතියෙන් පිනා යති..
May 21, 2017 at 12:00 pm | lanka C news
හෙට දිනයේ පැවැත්වෙන කැබිනට් සංශෝධය සදහා පැමිණෙන ලෙස ආණ්ඩුවේ මන්ත්රිවරුන් කිහිප දෙනෙකුට හදිසියේම දන්වා ඇති බව වාර්තා වෙයි.
මෙම කැදවීම් ලද ආණ්ඩුවේ මන්ත්රිවරුන් මහත් උද්දාමයට පත්ව ඇත්තේ කුමන හෝ තනතුරක් ලබා දෙන්නට මෙසේ කැදවීම් කරන්නට ඇතැයි සිතමිනි.
මේ අතර ආණ්ඩුවේ සියළුම මැති ඇමතිවරුන් පාහේ දැනට කොළඹ ආසන්නයේ රැුදී සිටින්නේ හෙට පැවැත්වන බව කියන කැබිනට් සංශෝධනය නිසායි.
ඇමතිවරුන් දෙතුන් දෙනෙකු පමණක් විදේශගව සිටී.