මන්ත‍්‍රිගේ මල සිරුර මුහුදේ පාවේ..

April 25, 2020 at 11:20 am | lanka C news
මන්ත‍්‍රිගේ මල සිරුර මුහුදේ පාවේ..

යාපනය වලිකාමම් නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ සභිකයෙකු වශයෙන් කටයුතු කල පුද්ගලයෙකුගේ මළ සිරුරක් යාපනය තොණ්ඩමන්නාරු මයිලන්තනෙයි මුහුදේ පාවෙමින් තිබියදී අද (25) උදෑසන සොයාගත් බවට වැලවැටිතුරෙයි පොලීසිය පැවසීය.

මෙසේ මිය ගොස් ඇත්තේ යාපනය වලිකාමම් නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ දෙමළ ජාතික ජනතා පෙරමුනේ සභාකයෙකු වූ 37 හැවිරිදි ඉලංගනාදන් සෙන්දුරන් නැමත්තා බවට හඳුනාගෙන ඇත.

ඔහු ඊයේ (24 ) දින සිට අතුරුදහන්ව ඇති බවට පවුලේ ඥාතීන් විසින් වැල්වැටිතුරෙයි පොලීසියට පැමිණිළි කොට ඇති අතර පසුව පොලීසිය විසින් සිදුකරන ලද පරික්ෂණ වලදී අතුරුදහන් පුද්ගලයාගේ යතුරුපැදිය, ජංගම දුරකතනය හා හැඳුනුපත් ආදිය මයිලන්තෙයි මුහුදු වෙරල ආසන්නයේ පිහිටි සුසාන භූමිය ආසන්නයෙන් සොයාගනු ලැබීය.

අනතුරුව අද උදෑසන ප්‍රදේශවාසියෙකු විසින් මුහුදේ පාවෙමින් තිබූ එම පුද්ගලයාගේ මළ සිරුර දක ඒ බව පොලීසිය දැනුම් දී ඇති අතර පොලීසිය එම ස්ථානයට පැමිණ මළ සිරුර රැගෙන යාමෙන් පසුව ඥාතීන් විසින් අතුරුදහහන් පුද්ගලයා බවට හඳුනා ගෙන ඇත.

මිය ගිය පුද්ගලයා මිය යාමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර ඝාතනයක් බවට පරික්ෂණ සිදු කරන වැල්වැටිතුරේයි පොලීසිය සැක පල කොට සිටියි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

256 views

10 Comments to “මන්ත‍්‍රිගේ මල සිරුර මුහුදේ පාවේ..”

  1. උදාර says:

    සදුදා 05.00ට රටටම ඇදිරි නීතිය ඉවත් කරයි.. නැවත පැනවීමක් නෑ..
    මෙය නිර්භීත, එඩිතර සහ පට්ටම ගොන් තීරනයක්.
    😢😢😢😢
    බල තණ්හාව නිසා අප රටට වෙන දෙයක්.
    විපක්ෂ බලාපොරොත්තු වෙන්නේ රජය මෙහිදී අසාර්ථක වී විශාල පිරිසක් මරණයට පත්වනු දැකීම වෙයි.
    එමගින් ඡන්දය ජයග්‍රහණය කිරීම විපක්ෂ අරමුණ වෙයි.
    රජයේ ඇතැම් පිරිස් ජනාධිපතිතුමා නොමග යවන බව පෙනේ.
    විපක්ෂය විසින් මෙහෙයවන බළල් අත් මෙම රජයේ ද ඇති බව තේරුම් ගත යුතුය.

    • sanatozer says:

      අබ්බගාත ජනාදිපති සහ ගංකබර සැමටින් බය්යෝ හින්දා තමයි ලොකේ අඩුම අවදානමක් තිබුන ලංකාවට කොරෝන බෝවුනේ.. මුල් සති 2කේ විතරයි හරියට වැඩ කලේ ඊට පස්සේ ඩු ඔර් ඩයි මෙතඩ්.
      චන්ද පිස්සුව ඔලුවට ගැහුවා.

      • Puncha says:

        Thoge amma wennathi abbagatha
        Mama hithanne tho wadala nove reela. Ekai upset eka

      • sunil says:

        ඇඳිරි නිතිය දමා සිදු කරන්නේ රෝගය පැතිරීම වැලක්විමයි. සියලුම බාධා ඉවත් කිරීමට යෝජනා කරන විට රෝගය වැලක්වීමට ගත යුතු යෝජනාත් ඉදිරිපත් කල යුතුයි. චීනය රෝගය මර්දනය කලේ නිවෙස් වල ගේට්ටු වැල්ඩින් කිරීමෙන් සහ නිරෝධයනයට අකමැති මිනිසුන් බලය යොදා රැගෙන යාමෙන්. ඉතාලිය ඇතුළු රටවල් වසා දමා තිබෙන්නේ කුමක් නිසාදැයි ඇස් ඇරලා බලා බුද්ධියෙන් තේරුම් ගත යුතුයි. මේ දෙකම නැති අයට මහපොළොවේ යතාර්ථය තේරුම් කරන්න අමාරුයි. රටේ ආර්ථිකය බින්දුවටම වැටෙන බව සාමාන්‍ය දැනීමෙන් ඕනෙකෙනෙකුට වැටහ ගන්න පුළුවන්. රට ඉදිරියට යන්න නම් දේශපාලනිකව ස්ථාවර විය යුතුයි. මැතිවරණය හැකි ඉක්මනින් පවත්වා රටේ සියලු කටයුතු සාමාන්‍ය තත්වයට ගෙන එම සඳහා සියලුම පුරවැසියන් පවතින තත්වය හමුවේ රජයට අවශ්‍ය සහයෝගය දිය යුතුයි. විවේචන පමණක් ප්‍රමාණවත් නොවන අතර ඉටු කල හැකි යෝජනා රැගෙන යුතුයි.

      • සහරාන් says:

        මල්ලි හරි මල්ලි. මුන් මොක්කුද. කලින් ආන්ඩුව හිටියනම් කොරෝනා වල කෑලිත් නෑ දැන්.

    • Hoo !!! says:

      ගොං මොංගල් ගිහිං මොලේ චෙක් කර ගනිං 😁

      • Dhathusena says:

        කුලියට කහින ධාතු සුනඛයො තවම කහිනව….කැපුවත් කොල තමයි…කන්නෙත් කොල තමයි,බත් වෙනුවට

  2. Kali says:

    ප්‍රාර්ථනා කරනවා මේක රැල්ලක් විදිහට ජාති බේදයකින්, පක්ෂ විපක්ෂ බේදයකින් තොරව දිගටම සිද්ද වෙන්න කියලා …

  3. ඩලස් says:

    චන්දෙ නිසා ටෙස්ට් කරන්නේ නැතුව ලෙඩ්ඩු අඩුයි කියල පෙන්නන්න හැදුව , දැන් බලපල්ලා ටෙස්ට් කරද්දී කොච්චර ලෙඩ්ඩු අහු වෙනව ද කියල ගොබ්බ ආණ්ඩුව. සාඩින් බය්යෝ.

  4. Parakum says:

    POHOTTUWE HOTANTANTA CHANDAGAYA nisa thamai meka vadi unay. Will the HUMPTY DUMPTY going to have big fall?

Main News