මන්ත්‍රිනිය පිලිගැනීමේ උත්සවයේ ගැටුමක්.. දෙදෙනෙක් රෝහලට..
August 19, 2020 at 10:00 am | lanka C news
පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා හර්ෂණී ගුණවර්ධන මහත්මියගේ ආධාරකරුවන් විසින් පහර දුන්නේ යැයි පවසමින් පුද්ගලයන් දෙදෙනෙකු රෝහලට ඇතුළත් වී තිබේ.
මෙම පහරදීම පල්ලෙවෙල වේරගොඩ ප්‍රදේශයේදී සිදු වූ බව ඔවුන් සඳහන් කර ඇත.
පසුව එම ස්ථානයට පැමිණි මන්ත්‍රීවරිය ගෙන් රුපියල් 30,000 වන්දි මුදලක් ලබාගෙන සිදුවීම සමථයකට පත් කරගෙන ඔවුන් පිටව ගොස් තිබේ.
තමන් පිළිගැනීමේ උත්සවයක් කුඹල්ඔළුව ප්‍රදේශයේ දී පැවතියදී එම ස්ථානයට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු තම ගමනට බාධා කල බවත් තර්ජනය කළ බවත් මන්ත්රීනී පොලිසිය වෙත වාචික පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.
Api Gu-NP unata game innne pohottu wage. Chande GU-NP
Wasi denawanam ona pukaka
පහලොස්දහස ගණනේ දෙන්න බෙදාගන්න ඇති
මුන් මෙහෙම ජනතා නිනියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් සල්ලි ගන්නවා නම් සාමාන්‍ය මිනිසුන්ගෙන් සල්ලි කොහොම ගන්නවා ඇතිද.
මේ කෝකිලා ගාණී අාගමේ. හෙන අහංකාරයි, කට කාරයි.