මන්ත‍්‍රිවරුන්ට පඩි වැඩි කිරීමට රටේ සල්ලි නෑ.. – ජනාධිපති

December 10, 2016 at 4:40 pm | lanka C news
මන්ත‍්‍රිවරුන්ට පඩි වැඩි කිරීමට රටේ සල්ලි නෑ.. – ජනාධිපති

රටේ ආර්ථික තත්වය අනුව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ වැටුප් වැඩි කිරීම ගැළුවක් යයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

වඩාත් සුදුසු වන්නේ මන්ත‍්‍රීවරුන්ගේ පාලනයක් හා ජීවිතවල සරල බවත් ඇති කර ගැනීම බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා මේ අදහස් පල කලේය.

35 views
Main News