මන්ත්‍රිවරුන්ට පඩි වැඩි කිරීමට රටේ සල්ලි නෑ.. – ජනාධිපති
December 10, 2016 at 4:40 pm | lanka C news
රටේ ආර්ථික තත්වය අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කිරීම ගැළුවක් යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
වඩාත් සුදුසු වන්නේ මන්ත්‍රීවරුන්ගේ පාලනයක් හා ජීවිතවල සරල බවත් ඇති කර ගැනීම බවද ජනාධිපතිවරයා සදහන් කරයි.
කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා මේ අදහස් පල කලේය.
අනේ ජනපතිතුමෝ, අපිව ගොනාට අන්දන්නෙ නැතිව, අර ඔයාගේ “අකමැති” උත්ත්තමයට කිව්වනම් කොච්චර හොඳද.
Ranil w… want to increased every months Rs 100,000 for each members of Parliament to buying New Office .
Economy ruin by UNP corruptions has come Public .
No action against UNP Bond scam ?
What a country who rule of democracy by UNP-Ranil W..??????