මන්ත‍්‍රීගේ නිවසට හොරෙන් විදුලිය අරන් මාට්ටුයි.. අත්අඩංගුවට…

August 16, 2018 at 12:00 pm | lanka C news
මන්ත‍්‍රීගේ නිවසට හොරෙන් විදුලිය අරන් මාට්ටුයි.. අත්අඩංගුවට…

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීනියකගේ නිවසට වංචනික ලෙස විදුලිය ලබා ගැනීමක් නිසා ඇයගේ පුත‍්‍රයා අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි සන්ධ්‍යා පෙරේරා මහත්මියගේ පුත‍්‍රයායි.

ඇය පසුගිය පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුව නියෝජනය කරමින් තේරී පත් විය.

75 views