මන්ත්‍රීන්ගේ කරල තවත් පැහේ… නිවාස කුලිය වෙනුවෙන් මාසිකව ලක්ෂයක දීමනාවක්..
December 3, 2016 at 4:40 pm | lanka C news
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සදහා නිවාස කුලිය ලෙස රුපියල් ලක්ෂයක දීමනාවක් ලබා දීම සදහා වූ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වී තිබේ.
මාදිවෙල පිහිටි මන්ත්‍රි නිල නිවාස පදිංචියට සුදුසු මට්ටමක නොමැති නිසා මෙම දීමනාව ලබා දිය යුතු බවට යෝජනාවේ වෙයි.
එහිදී අදහස් පල කරමින් ඇමති සරත් ෆොන්සේකා මහතා පෙන්වා දී ඇත්තේ ලක්ෂයක මාසික කුලියට කොළඹින් නිවසක් සොයා ගැනීමට නොහැකි බවයි.
එදා නරින්ට කුකුල්ලු භාර දුන්නා වගේ අද රනිල්ට මහ බැකුව භාර දුන්නා වගේ
මහින්දට විරැද්දව චන්දෙ දීපු උන්ට බලන් ඉදිද්දි මුං ටොකු අනිනව… හොද වැඩේ. තව සල්ලි කාපල්ලා……..
අපේ රට ජාතිය විනාශය කරා ගෙනයාමට මන්ත්‍රීවරුන්ට කප්පන් …ඔය මුදල් අරන් රට ජාතිය පාවාදෙන යහපාලනයට සහය පලකරන මේ වසලයන් ට වැහි නැති අකුණු
අපි කෙනෙකුට සාප කරන නරක ම විධියක් තමයි හෙණ වැදියන් යැයි කීම අද වත්මන් රෙජිමයට රටේ හැම මිනිසෙක්ම කියන්නේ ඒ දේ තමයි
කරුනාකර මතක තබාගන්න, ලන්කාවෙ ඉතාම දෑඩි දරිද්‍රතාවයකින් ජීවත්වෙන පාර්ලිමේන්තු මන්ත්‍රීන් එතෙනට පත්කර අපි සියල්ලොම කරගෙන තිබෙන පින ඉතාමත් ඉහලය.අපේ සියල්ලම ඔවුන් වෙනුවෙන් පූජාකර දිවිය මෙතෙකින් හමාර කරගනිමු.
කොලබින් ගෙවල් ඔක්කොටම ඔන කුලියට ගන්නෙ ඔක්කොම මන්ත්‍රිල කලබින්ද පත් උනෙ එහෙම නැතිනමි මෙි අයව හමිබ වෙන්න හැමොම තොලබට එන්න වෙනවද? එතකොට මෙි අයට ගම පෙන්නන්නත් එකත් කොලඹට ග්න්න වෙවි, මට තියෙන අනිත් ප්‍රශ්නෙ අර 6වි අැජින් තියන වාහන ගන්නෙ කොලබ ගෙදර ඉන්නද? එහෙමනමි ඉන්දන වියදමත් එපා නිසාන් ලිෆ් එකක් අරගෙන දිල ග්‍රිඩි එකක් අරගෙන දෙන්න එතකොට මෙි සුදුඅලි නඩත්තු වයදම 800%න් පහලට.
කොලබ ඉන්නෙ පාර්ලිමෙන්තු පැවැත්වෙන දින ගනනට නම රජයට පොඩ හොටලයක් කුලියට අරගෙන මෙි අයට කාමර පහසුකමි සලසන්න බැරිද.
මෙි අැත්තන්ට පාර්ලිමෙන්තු යනවට දිමනාවක් ගෙවන්නෙ මන්ත්‍රි කෙනෙක් ලෙස තෙරි පත්විමනිස පාර්ලිමෙන්න්තු සැසියට සහාභාවිම එම තෙරිපත්විමෙ කොටසක් නෙවෙයිද.?
එසෙනමි රජයෙ රැකියාවක් ලෙස ගුරැ පත්විමක් ලැබිම නිසා පාසැලට ගොස් ඉගැන්විම අනිවාර්ය්යය නොවෙ.