මන්ත‍්‍රීන් 74ක් ආණ්ඩුවෙන් ඉවත් වෙන්න සූදානම්.. 2/3ත් නෑ.. 1/2ත් නෑ…

December 5, 2021 at 9:20 am | lanka C news
මන්ත‍්‍රීන් 74ක් ආණ්ඩුවෙන් ඉවත් වෙන්න සූදානම්.. 2/3ත් නෑ.. 1/2ත් නෑ…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනාට ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි දැන්වන ඕනෑම මොහොතක ඊට සූදානමින් සිටිය යුතු බව එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

පක්‍ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ මධ්‍යම කාරක සභාව විසින් මෙම තිරණය ගෙන තිබේ.

එමෙන්ම එසේ ඉවත් වීමට සිදු වුවොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 14 දෙනාට අමතරව ආණ්ඩුවේ සිටින තවත් පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් සමග මන්ත්‍රීවරුන් 60 දෙනකු පමණ පිරිසක් ඉවත් වීමට කැමැත්ත පළ කර ඇති බවද වාර්තා වෙයි.

115,022 views

29 Comments to “මන්ත‍්‍රීන් 74ක් ආණ්ඩුවෙන් ඉවත් වෙන්න සූදානම්.. 2/3ත් නෑ.. 1/2ත් නෑ…”

  1. desta says:

    horunta rahaman karanna beha wage e wagema namal modayata 2029 reweteenath un paramparika horu wancha karayo

  2. Anuradha says:

    තෝපිළා මහා වල් පර බල්ලෝ යනවා කියා කියා ඉන්නේ නැතිව යනවනම් පලයන්කෝ යන්න මගුල බයිලා කියන්නේ නැතිව.

    • 69 ලක්ෂෙ වහලෙක් කථාකරයි says:

      ඇයි උඹට බයද ? පලයන් ලොන්තයා යන්න. එනවා මෙතන පූට්ටු හොරුන්ට පූ දෙන්න. ආපු දවසේ ඉඳන් අන්ටිජන්ට් කීට් එකේ ඉඳන් ගසා කෑවා. අපරාදේ මහබැංකුව කැඩුවා කියලා සිරාට බැන්නේ. අර කෙට්ටු කකුල් ලොන්ත පෝල් එක්ක එකතු වෙලා තොපේ බැරි සිල් තමයි බෝම්බ ගැහුවෙත් කතෝලික පල්ලි වලට.

    • Pronto says:

      Don’t trust this man MS.He will never leave!!!

  3. Buddhist says:

    Aiyo Sirisena will never leave the Govt because if he leaves he will be arrested and taken before the court on Easter Attack related charges. SLFP guys who are ministers will not want to leave as well.

  4. 0.00069 BIYYO says:

    කියා කියා ඉන්නේ නැතිව යනවනම් පලයන්කෝ යන්න මගුල බයිලා කියන්නේ නැතිව.

  5. අගමැතිධුරයට පත් කළ යුතුයි,.! says:

    මරා, බෑ සිල, රනී යන දූෂිතයන් වහාම බළයෙන් පන්නා දමා
    ” දයාසිරි ජයසේකර ” හෝ ” වීරවංශ” වහාම ක්‍රියාත්මක වන පරිදි අගමැතිධුරයට පත් කළ යුතුයි,.!

Main News