මන්ත‍්‍රීලාට මසකට ලක්‍ෂයක දීමනාවක්.. වැටුප් තවත් වැඩි කල යුතුයි.. කාර්යාල කුලිය ලක්‍ෂයක්.. ඔස්ටේ‍්‍රලියාවෙන් සුපිරි රක්‍ෂණයක්..

November 28, 2016 at 3:50 pm | lanka C news
මන්ත‍්‍රීලාට මසකට ලක්‍ෂයක දීමනාවක්.. වැටුප් තවත් වැඩි කල යුතුයි.. කාර්යාල කුලිය ලක්‍ෂයක්.. ඔස්ටේ‍්‍රලියාවෙන් සුපිරි රක්‍ෂණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දීමනා වැඩි කළ යුතු බවත් මසකට ලක්‍ෂයක පමණ දීමනාවක් ලබා දීමට යෝජනා වී ඇති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කීය.

තම පුද්ගලික මතය වන්නේ මන්ත්‍රී වැටුප්ද වැඩිවිය යුතු බවද අගමැතිවරයා සදහන් කලේය.

මේ අතර රජයේ ආරංචි මාර්ග පවසන්නේ මන්ත‍්‍රී කාර්යාල මාසික කුලිය ලක්‍ෂයක් ලෙසත්, දිනක පාර්ලිමේන්තු පැමිණීමේ දිමනාව 2500ක් දක්වාත් යෝජනා වී ඇති බවයි.

මන්ත‍්‍රිවරුන්ට ඉහන ප‍්‍රතිලාභ හිමිවන රක්‍ෂන ක‍්‍රමයක්ද යෝජනා වී ඇති අතර ඔස්ටේ‍්‍රලියානු රක්‍ෂණ සමාගමක් සමග සාකච්චාද පැවැත්වෙමින් තිබේ.

4 views

4 Comments to “මන්ත‍්‍රීලාට මසකට ලක්‍ෂයක දීමනාවක්.. වැටුප් තවත් වැඩි කල යුතුයි.. කාර්යාල කුලිය ලක්‍ෂයක්.. ඔස්ටේ‍්‍රලියාවෙන් සුපිරි රක්‍ෂණයක්..”

  1. asaranaya says:

    පින්ගුත්තරයා දීපිය පගාව. අපෙ ආන්ඩුවෙන් පලමුව FCID යන්නෙ පින්ගුත්තරයාය.

    • Amda says:

      මෙහෙමත් මිනිස්සුන්ගෙ රීරි මාන්ස කාල ලේ උරාගෙන බොන පිසාචයො දැකල තියෙනවද මන් අහන්නෙ?
      යකෝ තොපිට, තොපි ඔක්කොගෙම පවුල්වලට, ලමයින්ට ඔය කන ඒව දිරවන්නෙ නැතුව ලේ වමනෙ සහ ලේ බඩ යනව.

  2. singha01 says:

    කෝටි ගනන් වටින සුපිරි වාහන, අමතර දීමනා, පඩි වැඩිකිරීම් තව තව දේ දෙශපාලුවන්ට. මේ පගාව දෙන්නෙ කොහොම හරි රට බෙදල දෙන එකට සහ අනිකුත් ජාති විරෝධී කටයුතු වලට අත උස්සවගන්න. මේවට අත උස්සන එවුන්ට උන්ගෙ එක ජීවිතය ගැන විතරද පෙනෙන්නෙ ? අනිත් පැත්තෙන් මහජනතාවට, බදු පිට බදු, අත්‍යාවශ්‍ය සේවා වලට වෙන් කරන මුදල් කපා හැරීම. මෙහෙව් කාලයක් රොබට් බ්‍රවුන් රිග් ආන්ඩුකාරයගෙ කාලෙවත් තිබුනෙ නැතුව ඇති. මේව හෙන ගහන අපරාධ. ජනතාවගෙ ලේ උරා බොමින් සුර සැප විඳින මේ වගෙ නායකයින්ට යන්න වෙනම අපායක් හදන්න වෙනව. මුන් කන්නාඩියෙන් මූන බලන්නෙ ආත්මගරුත්වයක් ඇතිවද ? 62 ලක්ශයක් හරක්ට නම් මෙහෙම වෙලා මදි. නමුත් අනිත් අයට ??

  3. Sihala Yaka - සිහල යකා says:

    ලස්සන කොල්ලෙක් දෙන්නෙක් තියාගන්නත් ගානක් වෙන් කර ගත්තොත් නරකද ? ඒකත් අපේ සල්ලි වලින් ම කර ගන්න​.

    ඇයි K-Y jelly වලටත් මාසික දීමනාවක් ගන්න​.

Main News