මන්ත‍්‍රීවරයෙක් ඇමති ලේකම්වරයෙකුට පොලිසිය තුලදී ගුටි දෙයි..

January 16, 2021 at 12:05 am | lanka C news
මන්ත‍්‍රීවරයෙක් ඇමති ලේකම්වරයෙකුට පොලිසිය තුලදී ගුටි දෙයි..

රාජ්‍ය ඇමති පියල් නිශාන්ත මහතාගේ ලේකම්වරයෙකුට පහරදීමක් සිදුකර තිබේ.

මෙම පහරදීම සිදුකර ඇත්තේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු විසින් ඔවුන් දෙදෙනා අතර සිදුවූ බහින් බස් වීමකින් පසුය.

රාජ්‍ය අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා සඳහන් කරන්නේ හිටපු මන්ත්‍රීවරයා තමන්ට පොලිසිය තුළදී පහර දුන් බවයි.

මෙම දෙදෙනා අතර සිදුවූ බහින් බස් වීමක් ගැන අලුත්ගම පොලිසියට පැමිණිලි කිරීමට යාමේදී එහි දී මෙම පහරදීම සිදුවී ඇත.

24,028 views

3 Comments to “මන්ත‍්‍රීවරයෙක් ඇමති ලේකම්වරයෙකුට පොලිසිය තුලදී ගුටි දෙයි..”

  1. RED BULL says:

    ප්‍රශ්ණයක් නැහැ,ගහල තියෙන්නෙ පොලිස් ආරක්‍ෂාව මැද්දෙ.

  2. Sun says:

    That is the level of mentality of some big people. They try to control by using the full physical power as they do not know what the policies to follow.

  3. david milibanda says:

    Mr. Prez, where is the discipline ?

Main News