මන්ත‍්‍රීවරයෙකුට කොරෝනා..

November 4, 2020 at 6:27 am | lanka C news
මන්ත‍්‍රීවරයෙකුට කොරෝනා..

කොළඹ මහ නගරසභා මන්ත්‍රීවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වෙයි.

උතුරු කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මෙම මන්ත්‍රීවරයා මේ වන විට කොළඹ ජාතික උණ රෝහලට ඇතුළත් කර ඇත.

මෙම මන්ත්‍රීවරයා පසුගිය 30 වැනිදා පැවති මහ නගර සභා මාසික රැස්වීම සඳහාද සහභාගී වී ඇති බවද දැනගන්නට තිබේ.

102,521 views

7 Comments to “මන්ත‍්‍රීවරයෙකුට කොරෝනා..”

  1. කාන්තාර පළඟැටියා says:

    සමාජගත වෙලා වගේ දැන්නම්

  2. බකට් හැරී says:

    රෝසි නෝනට තරු පෙනිලා ඇති

  3. Odiris says:

    ara 225 tama corona sedewaaaaa.

    rata allasin,uddachchakamin ,kuduwalin, mathpenin kele kepillen, weli, pas gerillen MIDENAWA SURE.

  4. Lolla says:

    ජයවේවා

  5. Anil says:

    අපරාදේ, මම හිතුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් කියලා. ජනතාවගේ එකම බලාපොරොත්තු ව පාර්ලිමේන්තු පොකුරක්

  6. Opa-dupa says:

    හැමෝම එපයි කියද්දි මාසික රැස්වීම තියලා කොරෝනා පතුරුවලා රෝසි අනා ගෙන වගේ . ඔලුව ඉදිමුනු උද්දච්ච ගැහැනියෙක්. රනිල් කරපු ගොන් වැඩ .

    • SL says:

      මාසික රැස්වීම තියන්නේ රටේ මේවගේ තත්වයක් තියෙද්දී ඒවාට මුහුණ දෙන්න සාකච්චා කරන්න .
      නවතිව රෝසිගේ තියෙන උද්දච්ච කමට නෙවි.

      රැස්වීම තියන්නේ නැතිව මොනවත් දුන්නේ නැතිනම් ඊට පස්සේ කියන්නේ වෙන කතාවක්

      ලංකාවේ තියෙන්නෙම විවේචන විතරයි. පෙනෙන්නේ නැද්ද සජිත් ,කරන හැටි කියන්නේ නෑ වැරදුනු හැටි කියනවා

Main News