මන්ත‍්‍රීවරයෙකුට කොරෝනා..

November 11, 2020 at 12:00 pm | lanka C news
මන්ත‍්‍රීවරයෙකුට කොරෝනා..

ගම්පහ මහ නගර සභාවේ මන්ත්‍රීවරයකු කොරෝනා ආසාදිත යැයි තහවුරු වී තිබේ.

ඒ හේතුවෙන් ඔහු ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළත් කළ බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

කොරෝනා ලක්ෂණ පෙන්වීම් මත සිදුකරන ලද පරීක්ෂණයක දී ඔහු ආසාදිත යයි හෙළිවී ඇත.

ඔහුගේ ආශ‍්‍රිතයන් 75 දෙනකු පමණ මේ වන විට ඳුනාගෙන ඇති අතර ඔවුන් නිරෝධනයට ලක් කිරීමටත් අවශ්‍ය පරිදි කොරෝනා පරීක්ෂණ සිදුකිරීමට නියමිතව තිබේ.

55,539 views

3 Comments to “මන්ත‍්‍රීවරයෙකුට කොරෝනා..”

  1. අජානීය ඉස්කූටර් says:

    ගම්පහ කියන්නේ ආර්ථික අතින් සෑහෙන දියුණු පලාතක්..අවුරුදු 10 ක් උනත් එකදිගටම ඇඳිරි නීතිය දැම්මත් කිසිම ප්‍රශ්නයක් නෑ.

  2. ලංඩන් තේම්ස් says:

    යටවත්තේ තියෙන ලංඩන් තේම්ස් එකේ කණ පැලෙන්න පිරිත් දානවා.අහල පහල මිනිස්සු හරිම අසරණ වෙලා ඉන්නේ .. එතකොට කොහොමද නාගරික මන්ත්‍රීට කොරෝනා හැදුනේ.. ?

  3. අජිත් says:

    ඔබට අනූකම්පා කරනවා හැර වෙනත් දෙයක් කිව යුතු නැත.

Main News