මන්ත‍්‍රීවරයෙකුට පහර දීමක්.. මරා දමන බවට තර්ජන…

April 3, 2021 at 12:00 pm | lanka C news
මන්ත‍්‍රීවරයෙකුට පහර දීමක්.. මරා දමන බවට තර්ජන…

දඹුල්ල මහ නගර සභාවට වසර 10ක් පිරිම නිමෙත්තෙන් ඊයේ දින දඹුල්ල ගම් උදාව ක්‍රිඩාංගනයේදි පැවැති ක්‍රිකට් තරගය බලන්න ආ මහ නගර සභාවේ විපක්ෂ මන්ත‍්‍රීවරයෙකුට පිරිසක් අසභ්‍ය ලෙසින් බැනවැදී පහර දුන් බවත්, මරණ තර්ජන කල බවත් පවසමින් දඹුල්ල පොලිසිට පැමිණිලි කර ඇත.

මෙම පැමිණිල්ල කර ඇත්තේ දඹුල්ල නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ නාගරික මංත්‍රි ඒ එම් ප්‍රියංග අරුණ කුමාර මහතායි.

ඔහු පවසන අන්දමට මෙම පහර දිම හා බැන වදුන පුද්ගලයින් ප්‍රකාශ කර ඇත්තේ දඹුල්ල නගරයේ පොදු ස්ථාන හා ඇලවල් මත පෙට්ටි කඩ හදා ගැනිමට නගර සභාව ලබාදුන් අවසරය අත්හිටුවන ලෙස පලාත්පාලන ඇමැති වරයා නාගරික සංවර්ධන අමාත්‍යංශය ට ලිපියක් මගින් දන්වා ඇති අතර මෙම පොදු ස්ථාන වල හා ඇලවල් මත පෙට්ටිකඩ හදවාට විරුද්ධ බව තමා පෙන්නවා දුන්නා හැරෙන්න වෙනත් දෙයක් නොකල බවත්ය.

පැමිණිල්ලට අනුව දඹුල්ල පොලිසිය විමර්ෂණ ආරභ කර ඇත.

16,688 views

One Comment to “මන්ත‍්‍රීවරයෙකුට පහර දීමක්.. මරා දමන බවට තර්ජන…”

  1. කැප්පෙටිපොළ says:

    නිතිඤයෝ හා කපටිකම
    මිනිහෙක් විනිශ්චයක්දෙන්නෙ ස්පර්ශය තුලින් නමුත් සංඤ්ඤාව හොද වෙන්න ඔනේ. බමුණු පැලැන්තියේ තියෙන්නෙ හිස් ප්‍රලාප ඒ තුලින් ලැබෙන්නෙ මොනවාද ඒ තමයි කෘරකම හා මානය. නමුත් බමුණු පැලැන්තිය හිතන්නෙ මට අභියෝග කරන්න නම් ඒ සදහා ප්‍රතිරුපක යොදාගත යුතුයි. ප්‍රතිරුපක 100ක් එක්ක උනත් හැප්පෙන්න පුලවන් කෙනෙක් තමයි දියසෙන් කුමාරයා. කමල්ගෙ රහස මම කියන්නෙ නැ එය කපටිකමක් නෙවෙයි අහිංසකකමක් කමල් ඔබ ලගට එන්නෙ දෙසම්බර් 26 මේ වනවිට කමල්ගෙ ප්‍රශ්න 60%ක් විසදිලාතියෙන්නෙ ඉතුරු 40% මම විසදනවා මිට කිරිබත්ගොඩ ඤණානන්ද මහ රහත්හිමි.

Main News