මන්ත‍්‍රීවරියක් පැහැරගෙන සගවයි.. පොලීසියට ගල් ගහයි.. මස්කෙලිය සභාව උණුසුම්.. STF, කැරලි මර්දන කැදවයි..

March 28, 2018 at 12:40 pm | lanka C news
මන්ත‍්‍රීවරියක් පැහැරගෙන සගවයි.. පොලීසියට ගල් ගහයි.. මස්කෙලිය සභාව උණුසුම්.. STF, කැරලි මර්දන කැදවයි..

අද පෙරවරුවේ මස්කෙළිය ප‍්‍රාදේශිය සභා සභාපතිවරයා තෝරා ගන්නා අවස්ථාවේ දැඩි උණුසුම් තත්වයක් ඇතිව තිබේ. පොලීසියට ගල්මුල් ප‍්‍රහාරයක්ද එල්ල වී ඇත.

එම තත්වය පාලවනය කිරීම සදහා විශේෂ කාරය බලකාය, පොලිස් කැරලි මර්දන ඒකකය ද කැදවනු ලැබීය.

ප‍්‍රාදේශීය සභාවට තේරී පත් වූ එජාප මන්ත‍්‍රිවරියක් සභාවට නොපැමිණි බවත් ඇය විරුද්ධ කණ්ඩායමක් විසින් සඟවා ඇති බවටත් ඇමති පලනි දිගම්බරම්ගේ ආධාරකරුවන් චෝදනා කිරීම නිසා මෙම තත්වය ඇති විය.

38 views

8 Comments to “මන්ත‍්‍රීවරියක් පැහැරගෙන සගවයි.. පොලීසියට ගල් ගහයි.. මස්කෙලිය සභාව උණුසුම්.. STF, කැරලි මර්දන කැදවයි..”

  1. නයා.... says:

    ප්‍රැන්සිස්කුකරණය නැවතත් කරලියට ඇවිත් වගෙයි

  2. pop says:

    25% kma ganu awoth praja thanthra wade iwarayi. samaharu diwurum denath kalin lakse deka pagawa aran.

  3. David Milli-banda says:

    AyaWA dushanaya karala da danne nehe. Paw ?
    Ranil nam gaanu bera ganna ekak nehe.

  4. kadiya says:

    කාටද නම්බුව? පළාත් පාලන පනත විකෘති කරපු මුස්තාපා, අනුර දිසානායක, බදුර්දීන්, රවුෆ් හකීම් ආදී සුළු පක්ෂ කාරයෝ මීට වගකිවයුතුය. ජනාධිපති අගමැති බානටත් ගැලවිය නොහැකිය.

  5. Solanga says:

    Hiranika type gang operation!

  6. osman says:

    dan sudu van na…kelinma awa wedi thibba giya….kohomada wenasa….saralai ne?

  7. indunil says:

    pradesheeya thrasthwaadee-prajathanthrawaadaya….?

  8. arschfikaa says:

    yako umbala koi lokedaban inne,den ema manthreevariyata hathdenek ekathuwela hukala,baduwa podikorala
    paare ayanaka daala gihinlu.

Main News