මන්ත‍්‍රීවරුනට වාහන ගෙන්වීම අත්හිටුවයි.. මුදල් අමාත්‍යංශය තහවුරු කරයි..

June 15, 2021 at 7:14 pm | lanka C news
මන්ත‍්‍රීවරුනට වාහන ගෙන්වීම අත්හිටුවයි.. මුදල් අමාත්‍යංශය තහවුරු කරයි..

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මිල දී ගැනීමට නියමිතව තිබු වාහන ආනයනය සම්පුර්ණයෙන්ම අත්හිටුවා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

අද දින මුදල් අමත්‍යංශයේ පැවති මාධ්‍ය සාකච්ඡවක දී ඔහු මේ බව අවධාරණය කළේය.

මැයි මස 24 වන දින කැබිනට් මණ්ඩලය විසින් එය අත්හිටවු අතර ඉන්පසු ඊට අදාල ඇණවුමද අවලංගු කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා විසින් සහතික කරන ලදී.

– අමිල රාජපක්ෂ

37,580 views

19 Comments to “මන්ත‍්‍රීවරුනට වාහන ගෙන්වීම අත්හිටුවයි.. මුදල් අමාත්‍යංශය තහවුරු කරයි..”

  1. Jana says:

    ගත්තේ නැතත් දැන් ගත්ත වගේ තමා. තොපි කියන කිසි දෙයක් අපිට නම් විස්වාස නෑ.

  2. LalithM says:

    එතකොට අර ක්‍රෙඩිට් ලයින් එකට මොනවා හරි උනොත්. රත්වත්තේ බූරු පැටිය අඬයි නේ.

  3. සජිත්සජිත් says:

    බොරුවට කිව්වෙ යකෝ… තොපි නවත්තලම දැම්මද?

  4. කීබෝඩ් වීරයෝ says:

    Next drama unveiling be patient byyas

  5. Padeniya says:

    ස හිටියනම් මෙහෙම වෙන්නෙ නැනේ…… සිරිසේනයි රනිල්ලුයි රට විනාශ කරනවා, පාවා දෙනවා, ඉන්දියන්, චීන හා බංගලාදේශයේ කොලනියක් බවට පත් කරනවා.

  6. ranjana says:

    කුහක නොවෙමු
    අනුරට මල් මිටක්.